Erabadu Mal Pipila Lyrics by Chandrasena Hettiarachchi
Erabadu Mal Pipila (එරබදු මල් පිපිලා) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Erabadu Mal Pipila lyrics in Sinhala script (එරබදු මල් පිපිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Erabadu Mal Pipila |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 15 |
| UPDATED |
Erabadu Mal Pipila Lyrics
Erabadu mal pipila gama kala elivila
Kovulan gi gayana nava avurudu ava//
Bath bulathin pirila raban sural veyena
Onchili gi onchille suriya mangalle...//
Kevum kokis aluava rambaken suvanda vela
Mung atiraha beluva geveliyo ekatu vela
Pani valaluda hadala
Pancha dam adinava aduya vediya kiyanava
Miniran gaha naginava ravumata putu thiyanava
Sindu ravuma adenava...
Punchi penchi ranchuvayi ali babage hada balayi
Ali petiyata aeha thiyayi avurudu siribara karayi//
Kabadi gududa paninava pol athu hada damanava
Kamba adilla desa bala game depila natanava...එරබදු මල් පිපිලා ගී පද
එරබදු මල් පිපිලා ගම කල එළිවීලා
කොවුලන් ගී ගයනා නව අවුරුදු ආවා//
බත බුලතින් පිරිලා රබන් සුරල් වැයෙනා
ඔන්චිලි ගී ඔන්චිල්ලේ සූරිය මංගල්ලේ...//
කැවුම් කොකිස් අලුවා රඹකැන් සුවඳ වෙලා
මුං අතිරහ බැලුවා ගෙවිලියෝ එකතු වෙලා
පැණි වළලුද හදලා
පංච දාම් අදිනවා අඩුය වැඩිය කියනවා
මිනිරන් ගහ නගිනවා රවුමට පුටු තියනවා
සින්දු රවුම ඇදෙනවා...
පුංචි පැංචි රංචුවයි අලි බබාගේ හැඩ බලයි
අලි පැටියට ඇහැ තියයි අවුරුදු සිරිබර කරයි//
කබඩි ගුඩුද පනිනවා පොල් අතු හැඩ දමනවා
කඹ ඇදිල්ල දෙස බලා ගමේ දෙපිල නටනවා...
Performances of Erabadu Mal Pipila
Cover versions, live performances, and reality-show contestant performances of “Erabadu Mal Pipila” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverඑරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි | Erabadu mal pipila dakkama hari asai Awurudu song@upalirambukanaUpali Rambukana
▶Coverඑරබදු මල් පිපිලා ගම් මැද්දේ | erabadu mal pipila gam madde | awurudu song | lak tvlak tv / ලක් ටීවී
▶Coverඑරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි | Erabadu mal pipila dakkama hari asaiUthsawa Sindu
▶CoverErabadu Mal Pipila Dakkama Hari Asai Cover SongYenuli Bimansa
▶Coverඑරබදු මල් පිපිලා | kids dance | අවුරුදු specialAchini Upeksha - Dancing
▶Coverඑරබදු මල් පිපිලා - මේ දවස් වල ලංකාවේ ප්‍රසිද්ධ පුංචි දුව - Erabadu Mal Pipila | Yenuli BimansaNilame
▶Coverඑරබදු මල් පිපිලා ගම් මැද්දේ | Erabadu mal pipila gam madde songNishanka Teacher (නිශංකා ටීචර්)
▶Coverඑරබදු මල් පිපිලා | Erabadu mal pipila | Dance ChoreographyJanadari Salgado Dance Academy
▶CoverErabadu Mal Pipila - Rajeev Sebastian & Nelu Adikari (එරබදු මල් පිපිලා - රජිව් සමග නෙලු අධිකාරි)Sinhala Songs 3000
▶Coverඑරබදු මල් පිපිලා ගම් මැද්දේ | erabadu mal pipila gam methde | Madulla Vidyalaya | 2022Duleep Kaushalya
▶CoverErabadu Mal Pipila - එරබදු මල් පිපිලා By Rajiv Sebastian With Nelu AdikariTorana Entertainment
▶Coverඑරබදු මල් පිපිලා - Erabadu Mal Pipila | MARIANS Awurudu Pedura | @ShivanthaFernandoMarians
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Erabadu Mal Pipila LyricsErabadu Mal Pipila Lyrics Englishඑරබදු මල් පිපිලාඑරබදු මල් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics

