Thurule Hidan Lyrics by Chandrasena Hettiarachchi
Thurule Hidan (තුරුලේ හිඳන්) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Thurule Hidan lyrics in Sinhala script (තුරුලේ හිඳන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thurule Hidan |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 9 |
| UPDATED |
Thurule Hidan Lyrics
(thurule hindan sethapi nidan mage kumarayan)..//
ammaa soyaa enna sulage giyaa onna
tharu neth wasa ganna kawiyak kiyan
thurule hindan sethapi nidan mage kumarayan
kiri muttiya naa gange ammaa naa ehe giye
maewe sihine bodavi daese
kadulak unaa maage hada mandire
(thurule hindan sethapi nidan mage kumarayan)..//
athata weralu ahinda gena inata pala nelaa gena
ewadan katha kiyamin gothaa
nalawanne kelesinda numba maa puthe
thurule hindan....තුරුලේ හිඳන් ගී පද
(තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන්)..//
අම්මා සොයා එන්න සුළගේ ගියා ඔන්න
තරු නෙත් වසා ගන්න කවියක් කියන්
තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන්
කිරි මුට්ටිය නෑ ගඟේ අම්මා නෑ එහේ ගියේ
මැව්වේ සිහිනේ බොඳවී දෑසේ
කඳුලක් උනා මාගේ හද මන්දිරේ
(තුරුලේ හිඳන් සැතපී නිදන් මගේ කුමාරයන්)..//
අතට වෙරළු ඇහිඳ ගේන ඉනට පලා නෙලා ගේන
එවදන් කතා කියමින් ගොතා
නළවන්නේ කෙලෙසින්ද නුඹ මා පුතේ
තුරුලේ හිඳන්....Performances of Thurule Hidan
Cover versions, live performances, and reality-show contestant performances of “Thurule Hidan” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Thurule Hidan LyricsThurule Hidan Lyrics Englishතුරුලේ හිඳන්තුරුලේ හිඳන් ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics

