Abhiyachanayayi Devindune Lyrics
“Abhiyachanayayi devidunne pasidalantayi ayadinne” (අභියාචනයයි දෙවිදුන්නේ පසිදාලාන්ටයි අයදින්නේ), Abhiyachanayayi Devindune (අභියාචනයයි දෙවිඳුනේ) lyrics: a Sinhala inspirational song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Abhiyachanayayi devidunne, and in Sinhala it is අභියාචනයයි දෙවිඳුනේ ගී පද.
| SONG | Abhiyachanayayi Devindune |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Inspirational |
| VIEWS | 9 |
| UPDATED |
Abhiyachanayayi Devindune Lyrics Singlish
Abhiyachanayayi devidunne pasidalantayi ayadinne
Oba pa sewane vanda ma bathine
Kiwath nethath eya asane obe devalaye dora vasune
Yadina dase kandulu penila kisivath hadavath unu noma vi
Kasiye vasi deka loba vila minisa minisak kam nodaki
Adala peramanga jaya ganne nagila inimanga peralanne
Dudanan hamuwe sudanan sangave arumaya kimado devidunne
Obe devalaye dora vasune
Lo hema de se gini avilevi angale urumaya sitha randa
Premaya same sangava giyado purana pindan madi hinda
Kalaguna amathaka minisunne neth hera denu mana devidunne
Sith pudasanehi pav mala soda
Neethi rakadeva devidunneඅභියාචනයයි දෙවිඳුනේ ගී පද
අභියාචනයයි දෙවිදුන්නේ පසිදාලාන්ටයි අයදින්නේ
ඔබ පා සෙවණේ වැඳ මා බැතිනේ
කීවත් නැතත් එය ඇසුණේ ඔබේ දේවාලේ දොර වැසුණේ
යාදින දෑසේ කඳුළු පෙනිලා කිසිවත් හදවත් උණු නොම වී
කාසියේ වාසී දැක ලොභ වීලා මිනිසා මිනිසක් කම් නොදකී
අඩලා පෙරමඟ ජය ගන්නේ නැගිලා ඉනිමඟ පෙරලන්නේ
දුදනන් හමුවේ සුදනන් සැඟවේ අරුමය කිමදෝ දෙවිඳුන්නේ
ඔබේ දේවාලේ දොර වැසුනේ
ලෝ හැම දේ සේ ගිනි ඇවිලේවී අඟලේ උරුමය සිත රන්දා
ප්‍රේමය සාමේ සැඟව ගියාදෝ පුරනා පිංදන් මදි හින්දා
කළගුණ අමතක මිනිසුන්නේ නෙත් හැර දෙනු මැන දෙවිඳුන්නේ
සිත් පුදසනෙහි පව් මල සෝදා
නීති රැකදේවා දෙවිඳුන්නේ //Related Songs and Tags
Abhiyachanayayi Devindune LyricsAbhiyachanayayi Devindune Lyrics Englishඅභියාචනයයි දෙවිඳුනේඅභියාචනයයි දෙවිඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics