Hamuwanna Aye Ridawannepa Lyrics by Chandrasena Hettiarachchi
Hamuwanna Aye Ridawannepa (හමුවන්න ආයේ රිදවන්නෙපා) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Hamuwanna Aye Ridawannepa lyrics in Sinhala script (හමුවන්න ආයේ රිදවන්නෙපා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hamuwanna Aye Ridawannepa |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 20 |
| UPDATED |
Hamuwanna Aye Ridawannepa Lyrics
Hamuwanna aaye ridawannepaa
Ridawanna aaye hamuwannepaa
Ayadinne nae senehe obe
Ridawanna aaye hamuwannepaa
Hamuwanna aaye ridawannepaa
Maa sitha dawaalaa obe manmulaawee
Nosithu lesae obe yaawinam //
Samuganna wewi kawadaak ho
Hamuwanna aaye ridawannepaa
Ridawanna aaye hamuwannepaa
Madhuwimithin maa delawan themannae
Nuba wenwuna kiyaa maage lowin //
Nohadami ithin maa senehe namin
Hamuwanna aaye ....හමුවන්න ආයේ රිදවන්නෙපා ගී පද
හමුවන්න ආයේ රිදවන්නෙපා
රිදවන්න ආයේ හමුවන්නෙපා
අයදින්නේ නෑ සෙනෙහේ ඔබේ
රිදවන්න ආයේ හමුවන්නෙපා
හමුවන්න ආයේ රිදවන්නෙපා
මා සිත දවාලා ඔබ මංමුලාවී
නොසිතූ ලෙසේ ඔබ යාවිනම් //
සමුගන්න වේවි කවදාක හෝ
හමුවන්න ආයේ රිදවන්නෙපා
රිදවන්න ආයේ හමුවන්නෙපා
මධුවිමිතින් මා දෙලවන් තෙමන්නෑ
නුඹ වෙන්වුනා කියා මාගේ ලොවින් //
නොහඩමි ඉතින් මා සෙනෙහේ නමින්
හමුවන්න ආයේ ....Performances of Hamuwanna Aye Ridawannepa
Cover versions, live performances, and reality-show contestant performances of “Hamuwanna Aye Ridawannepa” on YouTube.
Cover Versions · 6
▶CoverHamuwanna aye Karoke / හමුවන්න ආයේ / Chandrasena HettiaarchchiTshan Entertainment Karaoke / Backing Track
▶CoverHamu Wenna Aye - Chandrasena Hettiarachchi | හමු වෙන්නෑ අයේ | චන්ද්‍රසෙන හෙට්ටිආරච්චිSri Tv
▶CoverHamuwanna Aye Ridawannepa chandrasena HettiarachchiPathu vlogs
▶CoverHamuwanna Aye Ridawannepa - Chandrasena HettiarachchiTV 1 Sri Lanka
▶CoverHamuwanna Aye Ridawannepa | Chandrasena HettiarachchiCeylon ENT.
▶Coverහමුවන්න ආයේ රිදවන්නෙපා .......Rohini Fernando
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hamuwanna Aye Ridawannepa LyricsHamuwanna Aye Ridawannepa Lyrics Englishහමුවන්න ආයේ රිදවන්නෙපාහමුවන්න ආයේ රිදවන්නෙපා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics