Song Details: Singer & Composer Information
Ganga Galala Lyrics in Sinhala (ගංඟා ගලාලා ගී පද) and English by Chandrasena Hettiarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ganga Galala
👁️ VIEWS
4

Ganga Galala Lyrics

Ganga o o o o o o o
Ganga galala adila giya
Kandulali salala viyaki giya
Bandi adaren venvela taniwela
Ganga galala adila giya

Mihiriyi atheethe apage eda
Dannam danenne dukaki sada
Daive ape ituwela elivela
Ganga galala adila giya

Gayu geethika nam naese priye
Ki pem vadan vel golu vi giye
Daive ape ituwela elivela

Ganga galala ....

ගංඟා ගලාලා ගී පද

ගාංඟා ඕ ඕ ඕ ඕ  ඕ ඕ ඕ
ගංඟා ගලාලා ඇදිලා ගියා
කඳුළැලි සලාලා වියැකී ගියා
බැඳි ආදරෙන් වෙන්වෙලා තනිවෙලා
ගංඟා ගලාලා ඇදිලා ගියා

මිහිරියි අතීතේ අපගේ එදා
දැන්නම් දැනෙන්නේ දුකකි සදා
දෛවේ අපේ ඉටුවෙලා එළිවෙලා
ගංඟා ගලාලා ඇදිලා ගියා

ගැයු ගීතිකා නම් නෑසේ ප්‍රියේ
කී පෙම් වදන් වැල් ගොළු වී ගියේ
දෛවේ අපේ ඉටුවෙලා එළිවෙලා

ගංඟා ගලාලා ....

Frequently Asked Questions

Who sang Ganga Galala?

Chandrasena Hettiarachchi performed Ganga Galala. Chandrasena Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Ganga Galala complete lyrics?

You can find the complete Ganga Galala lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ganga Galala?

Ganga Galala has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ගංඟා ගලාලා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ගංඟා ගලාලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ganga Galala LyricsGanga Galala Song LyricsGanga Galala Lyrics Englishගංඟා ගලාලා Lyricsගංඟා ගලාලා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsHettiarachchi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Ganga Galala" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Ganga Galala" by Chandrasena Hettiarachchi