Wedana Hada Gambure

Song Details: Singer & Composer Information
Wedana Hada Gambure Lyrics in Sinhala (වේදනා හද ගැඹුරේ ගී පද) and English by Chandrasena Hettiarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Wedana Hada Gambure
👁️ VIEWS
2

Wedana Hada Gambure Lyrics

Vedana hada gambure
Kisida viyakila na yanne

Hiru sangee yana handawe
Oba ma athahera venvune
Thani vuvada ada mage jeeve
Oba nisai mema jeevath vuye

Hadavatha therapu vedana
Ma nethu uthura geluvave
Oba atha kshithijayehi oruvak vage
Nopenima midunaya dasunin mage

Hiru sangee ...

Pera apa pathu e prarthana
Thana aga pini se nima vuve
Avasana mohothedi hamu vuvath lade
Ethuvakma ma senehe dahamin bade

Hiru sangee ...

වේදනා හද ගැඹුරේ ගී පද

වේදනා හද ගැඹුරේ 
කිසිදා වියැකිලා නෑ යන්නේ

හිරු සැංගී යන හැන්දෑවේ
ඔබ මා අතහැර වෙන්වුනේ
තනි වුවද අද මගෙ ජීවේ
ඔබ නිසයි මෙමා ජීවත් වූයේ

හදවත තෙරපූ වේදනා
මා නෙතු උතුරා ගැළුවාවේ
ඔබ ඈත ක්ෂිතිජයෙහි ඔරුවක් වාගේ
නොපෙනීම මිදුනාය දසුනින් මගේ

හිරු සැංගී ...

පෙර අප පැතු ඒ ප්‍රාර්ථනා
තණ අග පිණි සේ නිම වූවේ
අවසාන මොහොතේදී හමු වූවත් ළදේ
එතුවක්ම මා සෙනෙහේ දහමින් බැදේ

හිරු සැංගී ...

Frequently Asked Questions

Who sang Wedana Hada Gambure?

Chandrasena Hettiarachchi performed Wedana Hada Gambure. Chandrasena Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Wedana Hada Gambure complete lyrics?

You can find the complete Wedana Hada Gambure lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Wedana Hada Gambure?

Wedana Hada Gambure has been viewed 2 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ වේදනා හද ගැඹුරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ වේදනා හද ගැඹුරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Wedana Hada Gambure LyricsWedana Hada Gambure Song LyricsWedana Hada Gambure Lyrics Englishවේදනා හද ගැඹුරේ Lyricsවේදනා හද ගැඹුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsHettiarachchi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Wedana Hada Gambure" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Wedana Hada Gambure" by Chandrasena Hettiarachchi