Mal Mal Mal Lyrics
“Mal mal mal mal mal mal” (මල් මල් මල් මල් මල් මල්), Mal Mal Mal (මල් මල් මල්) lyrics: a Sinhala love song sung by Chandrasena Hettiarachchi, with music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල් මල් මල් ගී පද.
| SONG | Mal Mal Mal |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| LYRICIST | Chandrasena Hettiarachchi |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Love Songs |
| VIEWS | 422 |
| UPDATED |
Mal Mal Mal Lyrics Singlish
Mal mal mal mal mal mal
Mal mal hasarel paala
Nil nil nil nil nil nil
Neela nethu handawaala
Sith sith sith sith sith sith
Sithata duk gini deela
Pitupaala yanne nae
Oyawa thanikara daala.....
Sithaganna bae oyaa dannae nae
Man e tharam aadarei......
Senehasa winda hada mal pubudaa
Oba maa thurule randaa
Kandulal susuman aethata adunaa
Oba mata himi wu hinda //
Sithaganna bae oyaa dannae nae
Man e tharam aadarei........
Sith ahase duthu sinahaa
Pireetiri yana hinda
Mal yaayayi bingu raenayi
Sinaamanawan paewa...//
Sithaganna bae oyaa dannae nae
Man e tharam aadarei
Mal mal mal mal mal mal
Mal mal hasarel paala
Nil nil nil nil nil nil
Neela nethu handawaala
Sith sith sith sith sith sith
Sithata duk gini deela
Pitupaala yanne nae
Oyawa thanikara daala
Sithaganna bae oyaa dannae nae
Man e tharam aadarei........මල් මල් මල් ගී පද
මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා.....
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි......
සෙනෙහස වින්දා හද මල් පුබුදා
ඔබ මා තුරුලේ රන්දා
කඳුලැල් සුසුමන් ඈතට ඇදුනා
ඔබ මට හිමි වූ හින්දා //
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි........
සිත් අහසේ දුටු සිනහා
පිරීතිරී යන හින්දා
මල් යායයි බිඟු රෑනයි
සිනාමනාවන් පෑවා...//
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි
මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයි........Performances of Mal Mal Mal
Cover versions, live performances, and reality-show contestant performances of “Mal Mal Mal” on YouTube.
Reality Show Performances · 2
Cover Versions · 5
▶Coverමල් මල් වන මල් මැද පිපි බිනර මලී | ආදිත්‍යා වැලිවත්ත | Mal Mal Wana Mal | Adithya WeliwattaGee Ceylon
▶CoverMal Mal wana mal meda binara mali - මල් මල් වනමල් මැද බිනර මලී - Music FamilyMusic Family මියුසික් ෆැමිළි
▶Coverමල් මල් මල් ලස්සන මල් - Nadhi Music Academy (Poson Sada Re)Nadhi Music Academy
▶CoverMal Mal Mal Lassana Mal | මල් මල් මල් ලස්සන් මල්Sirisumana Himi
▶Coverමල් මල් මල් ලස්සන වන මල් සිංදුව mal mal mal lasnna wana mal songස්වරාංජලී ගී දැහැන
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mal Mal Mal LyricsMal Mal Mal Lyrics Englishමල් මල් මල්මල් මල් මල් ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsRadeesh Vandebona ComposerChandrasena Hettiarachchi Lyricist
