Sudu Piru Watayay Lyrics by Chandrasena Hettiarachchi
Sudu Piru Watayay (සුදු පිරුවටයයි) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Sudu Piru Watayay lyrics in Sinhala script (සුදු පිරුවටයයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Piru Watayay |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 20 |
| UPDATED |
Sudu Piru Watayay Lyrics
Sudu piruwatayayi mangala yahanayi
Kadulin themanu epa...
Obe nidos bawa lowata kiyanam
Mata dos naganu epa...//
Sagarayata wedi adara hit laga api ladaruwan wage
Apema lowa thula thani wunada api dura nobaluwe obayi...//
Naesiya mithuran mage degurun heta warada oben wimasayi
Wimasana wadanata dennata pilithuru thawamath sith sasalay...//සුදු පිරුවටයයි ගී පද
සුදු පිරුවටයයි මංගල යහනයි
කදුළින් තෙමනු එපා...
ඔබේ නිදොස් බව ලොවට කියන්නම්
මට දොස් නගනු එපා...//
සාගරයට වැඩි ආදර හිත් ළග අපි ළදරුවන් වගේ
අපේම ලොව තුළ තනි වුණුදා අපි දුර නොබැලුවේ ඔබයි...//
නෑසිය මිතුරන් මගෙ දෙගුරුන් හෙට වරද ඔබෙන් විමසයි
විමසන වදනට දෙන්නට පිළිතුරු තවමත් සිත සසලයි...//Performances of Sudu Piru Watayay
Cover versions, live performances, and reality-show contestant performances of “Sudu Piru Watayay” on YouTube.
Cover Versions · 11
▶Coverපිරුවටයයි_Cover by Malindu ChathurangaMalindu Chathuranga
▶Coverසුදු පිරුවටයයි මංගල යහනයි | Sudu Piruwatayai Mangala Yahanayi | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶Coverසුදු පිරුවටයයි මංගල යහනයි... Sudu piruwatayai..... චන්ද්‍රසේන හෙට්ටිආරච්චි...AMAYA MUSIC CENTER
▶CoverSudu piruwatayai - සුදු පිරුවටයයි | Chandrasena HettiarachchiWITH ME TODAY
▶Coverසුදු පිරුවට යයි | චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි ( Sudu Piru Watayay | Chandrasena Hettiarachchi )Sinhala Playlist
▶CoverSudu Piruwatayai සුදු පිරුවටයයි මංගල යහනයි | Chandrasena Hettiarachchiranhen සංගීත තෝතැන්න
▶CoverSudu piruwatayai - සුදු පිරුවටයයි | Chandrasena HettiarachchiMr.karaoke
▶CoverSudu Piruwatayai | සුදු පිරුවටයයි මංගල යහනයි | Chandrasena HettiarachchiMusic_රසය
▶Coverසුදු පිරුවටයයි - Sudu piruwatayaiSD Entertainments
▶Coverසන්ෆ්ලවර් සමග චන්ද්‍රසේන හෙට්ටිආරච්චි 01 සුදු පිරුවටයයි Srilanka Best Audio Record By Ranjanසවන FM
▶Coverචන්ද්‍රසේන හෙට්ටිආරච්චි සුදු පිරුවටයයි මංගල යහනයි SRILANKA BEST VIDEO SONG EDIT BY RANJANසවන FM
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sudu Piru Watayay LyricsSudu Piru Watayay Lyrics Englishසුදු පිරුවටයයිසුදු පිරුවටයයි ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics