Mathak Wenne Nadda Mawa Lyrics
“Mathak wennne nedda maawa wenada wage” (මතක් වෙන්නෙ නැද්ද මාව වෙනදා වගේ), Mathak Wenne Nadda Mawa (මතක් වෙන්නෙ නැද්ද මාව) lyrics: a Sinhala heartbreak song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Mathak wennne, and in Sinhala it is මතක් වෙන්නෙ නැද්ද මාව ගී පද.
| SONG | Mathak Wenne Nadda Mawa |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Mathak Wenne Nadda Mawa Lyrics Singlish
Mathak wennne nedda maawa wenada wage
Ahinsaka deneth walin ai maawa raewettuwae
Hithan ekka me wage ai sellam karae
Idak nedda aae enna pana wee
Mage pana wee mage
Hitha dannawa aethi mage aadare hati
Kandulak nodi oyaa man bala gath hati
Waradinnepa oyaata mata wedana dunnata
Mama prarthana karanne hemada mage budunta //
Oba dannne nathuwethi mama vindawana hati
Nomari mama inne enakal haeri
Nathiwenna epa oyaawa mata witharamai oyaawa
Mama prarthana karanne hemada mage budunta //
Mathak wennne nedda maawaමතක් වෙන්නෙ නැද්ද මාව ගී පද
මතක් වෙන්නෙ නැද්ද මාව වෙනදා වගේ
අහිංසක දෙනෙත් වලින් ඇයි මාව රැවැට්ටුවේ
හිතන් එක්ක මේ වගේ ඇයි සෙල්ලම් කරේ
ඉඩක් නැද්ද ආයේ එන්න පණ වී
මගේ පණ වී මගේ
හිත දන්නවා ඇති මගෙ ආදරේ හැටි
කඳුලක් නොදී ඔයා මං බලා ගත් හැටි
වරදින්නෙපා ඔයාට මට වේදනා දුන්නට
මම ප්‍රාර්ථනා කරන්නේ හැමදා මගේ බුදුන්ට //
ඔබ දන්නේ නැතුවැති මම විඳවනා හැටි
නොමැරී මම ඉන්නේ එනකල් හැරී
නැතිවෙන්න එපා ඔයාව මට විතරමයි ඔයාව
මම ප්‍රාර්ථනා කරන්නේ හැමදා මගේ බුදුන්ට //
මතක් වෙන්නෙ නැද්ද මාව
Performances of Mathak Wenne Nadda Mawa
Cover versions, live performances, and reality-show contestant performances of “Mathak Wenne Nadda Mawa” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mathak Wenne Nadda Mawa LyricsMathak Wenne Nadda Mawa Lyrics Englishමතක් වෙන්නෙ නැද්ද මාවමතක් වෙන්නෙ නැද්ද මාව ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics
