Oba Dakina Dakina Lyrics
“Oba dakina dakina hama vaare” (ඔබ දකින දකින හැම වාරේ): Oba Dakina Dakina (ඔබ දකින දකින) lyrics, a Sinhala love song sung by Chandrasena Hettiarachchi, with music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබ දකින දකින ගී පද.
| SONG | Oba Dakina Dakina |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| LYRICIST | Chandrasena Hettiarachchi |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Love Songs |
| VIEWS | 23 |
| UPDATED |
Oba Dakina Dakina Lyrics Singlish
(Oba dakina dakina hama vaare
Hada bandunu randunu hati maage
Sithe taniya taniya makunaave
Lan venna denna oba maage....//)
Dakina dakina hama vaare
Hada bandunu bandunu hati maage......
(Manahaarai obe manamaalai sene....//)
Rangadenna denna anganaavi
Hada mandala pura pem rasa uthuraa
Langa inna inna oba maage....
Oba dakina dakina....//
(Rasa prema vale ethila gethila...//)
Rakaganna ganna bandi aale
Oba enna enna pema ganna ganna
Senasenna sada langa maage.....
Oba dakina.....ඔබ දකින දකින ගී පද
(ඔබ දකින දකින හැම වාරේ
හද බැඳුනු රැඳුනු හැටි මාගේ
සිතේ තනිය තනිය මැකුණාවේ
ළං වෙන්න දෙන්න ඔබ මාගේ....//)
දකින දකින හැම වාරේ
හද බැඳුනු බැඳුනු හැටි මාගේ......
(මනහාරයි ඔබේ මනමාලයි සෙනේ....//)
රඟදෙන්න දෙන්න අඟනාවී
හද මඬල පුරා පෙම් රස උතුරා
ළඟ ඉන්න ඉන්න ඔබ මාගේ....
ඔබ දකින දකින....//
(රස ප්‍රේම වැලේ එතිලා ගෙතිලා...//)
රැකගන්න ගන්න බැඳි ආලේ
ඔබ එන්න එන්න පෙම ගන්න ගන්න
සැනසෙන්න සදා ළඟ මාගේ.....
ඔබ දකින.....
Performances of Oba Dakina Dakina
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Dakina Dakina” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶CoverOba dakina dakina ඔබ දකින දකින - MG Dhanushka song- New 2017Steve D Myers
▶CoverMS Fernando - Oba dakina dakina dinaka - original - එම්.එස්. ප්‍රනාන්දු - ඔබ දකින දකින දිනක මහදshower
▶Coveroba dakina dakina kurunegala asha (ඔබ දකින දකින )SonicDon
▶CoverIshini Thamodya - ඔබ දකින දකින දිනක මහද Oba Dakina Dakina Dinaka - Sirasa 16+_HDFuture Pro
▶Coveroba dakina dakina (ඔබ දකින දකින M.S )Sugath Niroshana
▶Coverඔබ දකින දකින | Oba Dakinna Dakinna - M S FernandoUniversal Vibes
▶CoverOba dakina dakina (ඔබ දකින දකින) - Chandrasena Hettiarachchi | VICHITHRA Remix (INVISIBL3S Edit)INVISIBL3S
▶Coverඔබ දකින දකින Oba Dakina Dakina කෝට්ටගොඩ Lover Boys සැප සද්දේ කොහොමද ?Kawadi Pisso
▶Coveroba dakina dakina dinaka mahada song/ (ඔබ දකින දකින දිනක මහද )darbuka cover-KODKOD
▶CoverOba Dakina Dakina-ඔබ දකින දකින-EDM COVER-M.S.FernandoMusicAS
▶CoverOba dakina dakina/ඔබ දකින දකින/ එම් එස් ප්‍රනාන්දුDeew Karaoke Lab
▶CoverOba Dakina Dakina | Susil Fernando | Seeduwa Bravo | Session One | ඔබ දකින දකින සුසිල් ප්‍රනාන්දුOld Shows Dancing
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Dakina Dakina LyricsOba Dakina Dakina Lyrics Englishඔබ දකින දකිනඔබ දකින දකින ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsAshan Fernando ComposerChandrasena Hettiarachchi Lyricist

