Pera Dine Wage Lyrics
“Pera dine wage hamuwela api aye” (පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ), Pera Dine Wage (පෙර දිනේ වාගේ) lyrics: a Sinhala love song sung by Chandrasena Hettiarachchi, with words by Sajith V Chathuranga and music by Radeesh Vandebona, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is පෙර දිනේ වාගේ ගී පද.
| SONG | Pera Dine Wage |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| LYRICIST | Sajith V Chathuranga |
| COMPOSER | Radeesh Vandebona |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 16 |
| UPDATED |
Pera Dine Wage Lyrics Singlish
Pera dine wage hamuwela api aye
Randunothin duka mahade obata pawasannam mage
Mata numba taram wena kenek tama labune nae
Labunath kenek obata men pem karannath bae....
Thawama obe pinthure sangawagena lowata rahase
Eyata mage hema kiwe obath langa nathi nisaney
Hemadama sihipath wena kisida yali muna no gahena
Mata ahimi wuwath oya...
Pera dine wage.....
Gewena paye diviya mage ekama pathumai pathanne
Labana ape sansare langama imu ekama hewane
Mata aye labunoth oya manikak wage rakagannawa
Mage hadawathe randawala...
Pera dine wage.....පෙර දිනේ වාගේ ගී පද
පෙර දිනේ වාගේ හමුවෙලා අපි ආයේ
රැඳුණොතින් දුක මහදේ ඔබට පවසන්නම් මගේ
මට නුඹ තරම් වෙන කෙනෙක් තාම ලැබුණේ නෑ
ලැබුණත් කෙනෙක් ඔබට මෙන් පෙම් කරන්නත් බෑ....
තවම ඔබේ පින්තූරේ සඟවගෙන ලොවට රහසේ
එයට මගේ හැම කීවේ ඔබත් ළඟ නැති නිසානේ
හැමදාම සිහිපත් වෙනා කිසිදා යළි මුණ නොගැහෙනා
මට අහිමි වූවත් ඔයා...
පෙර දිනේ වාගේ.....
ගෙවෙන පැයේ දිවිය මගේ එකම පැතුමයි පතන්නේ
ලබන අපේ සංසාරේ ළඟම ඉමු එකම හෙවණේ
මට ආයේ ලැබුණොත් ඔයා මැණිකක් වාගේ රැකගන්නවා
මගේ හදවතේ රඳවලා...
පෙර දිනේ වාගේ.....
Performances of Pera Dine Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Pera Dine Wage” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pera Dine Wage LyricsPera Dine Wage Lyrics Englishපෙර දිනේ වාගේපෙර දිනේ වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsRadeesh Vandebona ComposerSajith V Chathuranga Lyricist

