Dahasak Hiru Sandu Lyrics
“dahasak hiru sandu paayalaa oba yana maga mal peedevaa” (දහසක් හිරු සඳු පායාලා ඔබ යන මග මල් පීදේවා), Dahasak Hiru Sandu (දහසක් හිරු සඳු) lyrics: a Sinhala love song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is දහසක් හිරු සඳු ගී පද.
| SONG | Dahasak Hiru Sandu |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Love Songs, Wedding |
| VIEWS | 10 |
| UPDATED |
Dahasak Hiru Sandu Lyrics Singlish
dahasak hiru sandu paayalaa oba yana maga mal peedevaa
kandulal denethin paaveelaa binduwathak lathaeul naeseevaa
himikaari mage maanaaliya vee yanadaata subhaasiri daese yaavee
dahasak hiru sandu paayalaa
sindugemburae muthuketa sae
hada pathulae mage raendi senehae //
ada nimavevi nosalen aayae
pahana lesin ohu dae aalokee
dahasak hiru sandu ...
eka ahasae hiru sandu sae
hamunoma vae mathu api landune //
iranam kaarii heta manamaalii
ahithak naetha ada maage loakae
dahasak hiru sandu ...දහසක් හිරු සඳු ගී පද
දහසක් හිරු සඳු පායාලා ඔබ යන මග මල් පීදේවා
කඳුළැල් දෙනෙතින් පාවීලා බිඳුවතක් ලතැවුල් නෑසේවා
හිමිකාරි මගේ මනාලිය වී යනදාට සුභාසිරි දෑසේ යාවී
දහසක් හිරු සඳු පායාලා
සිඳුගැඹුරේ මුතුකැට සේ
හද පතුලේ මගේ රැඳි සෙනෙහේ //
අද නිමවේවි නොසැලෙන් ආයේ
පහන ලෙසින් ඔහු දේ ආලෝකේ
දහසක් හිරු සඳු ...
එක අහසේ හිරු සඳු සේ
හමුනොම වේ මතු අපි ළඳුනේ //
ඉරණම් කාරී හෙට මනමාලී
අහිතක් නැත අද මාගේ ලෝකේ
දහසක් හිරු සඳු ...Performances of Dahasak Hiru Sandu
Cover versions, live performances, and reality-show contestant performances of “Dahasak Hiru Sandu” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dahasak Hiru Sandu LyricsDahasak Hiru Sandu Lyrics Englishදහසක් හිරු සඳුදහසක් හිරු සඳු ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics

