Kawadawath Yali Oba Lyrics by Chandrasena Hettiarachchi
Kawadawath Yali Oba (කවදාවත් යළි ඔබ) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Kawadawath Yali Oba lyrics in Sinhala script (කවදාවත් යළි ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawadawath Yali Oba |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 11 |
| UPDATED |
Kawadawath Yali Oba Lyrics
Kawadawath yali oba nawath
Amathak karanna bae thaamath //
Oba wenwunu bawa daena daena unnath
Aadarai maa obata thawath //
Aayeth dawasek hamuwelaa innata aasai langwila //
Api hamuwana thaena thaamath ehemaai
Wenaswune oba witharai
Kaalaya gewunath duka thaw ehemaai
Sitha wimasanne oba genamai
Aayeth dawasek hamuwelaa innata aasai langwila //
Api aeth welaa imu keewath
Sihiwenne oba genamai
Oba thanikala sitha kawuruth nopathai
Hamadatama man aadarai
Aayeth dawasek hamuwelaa innata aasai langwila //කවදාවත් යළි ඔබ ගී පද
කවදාවත් යළි ඔබ නාවත්
අමතක කරන්න බෑ තාමත් //
ඔබ වෙන්වුනු බව දැන දැන උන්නත්
ආදරෙයි මා ඔබට තවත් //
ආයෙත් දවසක හමුවෙලා ඉන්නට ආසයි ළංවිලා //
අපි හමුවන තැන තාමත් එහෙමයි
වෙනස්වුණේ ඔබ විතරයි
කාලය ගෙවුනත් දුක තව එහෙමයි
සිත විමසන්නේ ඔබ ගැනමයි
ආයෙත් දවසක හමුවෙලා ඉන්නට ආසයි ළංවිලා //
අපි ඈත් වෙලා ඉමු කීවත්
සිහිවෙන්නේ ඔබ ගැනමයි
ඔබ තනිකළ සිත කවුරුත් නොපතයි
හැමදාටම මං ආදරෙයි
ආයෙත් දවසක හමුවෙලා ඉන්නට ආසයි ළංවිලා //
Performances of Kawadawath Yali Oba
Cover versions, live performances, and reality-show contestant performances of “Kawadawath Yali Oba” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kawadawath Yali Oba LyricsKawadawath Yali Oba Lyrics Englishකවදාවත් යළි ඔබකවදාවත් යළි ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics


