Amma Lyrics by Chandrasena Hettiarachchi
Amma (අම්මා) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Amma lyrics in Sinhala script (අම්මා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Amma |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 28 |
| UPDATED |
Amma Lyrics
Amma jeewana uyan there
Oba mata suwaya gene.......
Amma jeewana uyan there
Nonivee delwena pahanaki nirantare
Oba mata suwaya gene
Amma jeewana uyan there.........
Sandawathurin nova ruhirenma diyakota
Amila wu senehasa puthuta powanu mana
Senehasa gilihi viyalunu puthu lowa
Mawuni obe kiri diyen themanu mana......
Amma jeewana uyan there.../
Kandulin ipadee kandulenma miyadena
Ranamadale mini pahanak wanu mana
Divi gangave nonimi diyaba thula
Ma thurulata gena nibanda saranu mana.....
Amma jeewana uyan there...//අම්මා ගී පද
අම්මා ජීවන උයන් තෙරේ
ඔබ මට සුවය ගෙනේ.......
අම්මා ජීවන උයන් තෙරේ
නොනිවී දැල්වෙන පහනකි නිරන්තරේ
ඔබ මට සුවය ගෙනේ
අම්මා ජීවන උයන් තෙරේ.........
සඳවතුරින් නොව රුහිරෙන්ම දියකොට
අමිල වු සෙනෙහස පුතුට පොවනු මැන
සෙනෙහස ගිලිහී වියැලුණු පුතු ලොව
මවුණි ඔබේ කිරි දියෙන් තෙමණු මැන......
අම්මා ජීවන උයන් තෙරේ.../
කඳූලින් ඉපදී කඳුලෙන්ම මියැදෙන
රණමඬලේ මිණි පහනක් වනු මැන
දිවි ගංගාවේ නොනිමි දියඹ තුළ
මා තුරුළට ගෙන නිබඳ සරනු මැන.....
අම්මා ජීවන උයන් තෙරේ...//Performances of Amma
Cover versions, live performances, and reality-show contestant performances of “Amma” on YouTube.
Cover Versions · 12
▶Coverඅම්මා(Amma) Wars - Gehan Blok & Dino CoreraBlok & Dino
▶Coverඅම්මා කඩේ ගිහින් | Amma kade gihin | boralui galayaiBoralui Galayai
▶CoverDewani Amma - Shanudrie | දෙවෙනි අම්මාShanudrie
▶CoverMata Wediyen Dawasak Amma (මට වැඩියෙන් දවසක් අම්මා) | Manjula Pushpakumara | Flashback OfficialFlashback Official
▶Coverමට වැඩියෙන් දවසක් අම්මා Cover|Mata Wediyen Dawasak Amma Cover|Ruwan ChamilaAkuressa Xpert band
▶CoverAdara Amma | Napuru wenna Epa Kiyala | ආදර අම්මා | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverAMMA OYA-අම්මා ඔයාඅශී Sandaru official
▶Coverඅම්මා | AMMA (ඉරෙන් එළිය අරන්) | A Cover by Sewmini Sanjana | Tribute to manjula PushpakumaraSewmini Sanjana Official
▶CoverMata Wediyen Dawasak Amma-Ruwan Chamila | මට වැඩියෙන් දවසක් අම්මා | Expert Sudu apu New SongSampath Live Video Team - Balapitiya
▶CoverMata Wediyen Dawasak Amma - මට වැඩියෙන් දවසක් අම්මා Akuressa Xpert band Ruwan ChamilaSinhanada Music
▶CoverAMMA | අම්මා ජීවන උයන්තෙරේ | Chandrasena | FLASHBACK | 2025Outdoor Music Sri lanka
▶Coverඅම්මා ගෙදර නෑ නංගි අඬනවා | Amma Gedara Na Nangi Andanawa | Sinhala Kids Song | Lama Geetha ළමා ගීතMelody Land Vibes
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Amma LyricsAmma Lyrics Englishඅම්මාඅම්මා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics