Mata Oya
Mata Oya Lyrics
Mata oyaa vitharak vunath obata inne man vitharada
Hitha hadan maa pem kalath mage sene madi vaageda
Divi paradhuva thiyaa maa pem kalaa thani venne man kohomada
Maa venuven mewunu oyaa venakek uduraagenada horaa
Thawa mohotin me maava dhamaa mage sevanin nikmeyida oyaa.....
Kandulu me apathe noyavalaa imu hondin venadaa men sadaa
Pem keru hithak nomaralaa senehasin inna saemadaa
Koi kavuruvath nomae tha man tharam aadare obata nam
Pem kala hithak ravatanu epa pav pireyi raththaran...
Maa venuven mewunu oyaa venakek uduraagenada horaa
Thawa mohotin me maava dhamaa mage sevanin nikmeyida oyaa.....
Peruman pura hamuvela lang vunne paethuman dharaa
Venakenek vethata nam oyaa deela baa miyayana thuraa
Koi kavuruvath nomae tha man tharam aadare obata nam
Pem kala hithak ravatanu epa pav pireyi raththaran...
Maa venuven mewunu oyaa venakek uduraagenada horaa
Thawa mohotin me maava dhamaa mage sevanin nikmeyida oyaa.....
Mata oyaa vitharak...මට ඔයා ගී පද
මට ඔයා විතරක් වුණත් ඔබට ඉන්නේ මං විතරද
හිත හදන් මා පෙම් කළත් මගේ සෙනේ මදි වාගේද
දිවි පරදුව තියා මා පෙම් කළා තනි වෙන්නේ මං කොහොමද
මා වෙනුවෙන් මැවුණු ඔයා වෙනකෙක් උදුරාගෙනද හොරා
තව මොහොතින් මේ මාව දමා මගේ සෙවණින් නික්මෙයිද ඔයා.....
කඳුළු මේ අපතේ නොයවලා ඉමු හොඳින් වෙනදා මෙන් සදා
පෙම් කෙරූ හිතක් නොමරලා සෙනෙහසින් ඉන්න සෑමදා
කොයි කව්රුවත් නොමැත මං තරම් ආදරේ ඔබට නම්
පෙම් කළ හිතක් රවටණු එපා පව් පිරෙයි රත්තරන්...
මා වෙනුවෙන් මැවුණු ඔයා වෙනකෙක් උදුරාගෙනද හොරා
තව මොහොතින් මේ මාව දමා මගේ සෙවණින් නික්මෙයිද ඔයා.....
පෙරුමන් පුරා හමුවෙලා ළං වුණේ පැතුමන් දරා
වෙනකෙනෙක් වෙතට නම් ඔයා දීලා බෑ මියයන තුරා
කොයි කව්රුවත් නොමැත මං තරම් ආදරේ ඔබට නම්
පෙම් කළ හිතක් රවටණු එපා පව් පිරෙයි රත්තරන්...
මා වෙනුවෙන් මැවුණු ඔයා වෙනකෙක් උදුරාගෙනද හොරා
තව මොහොතින් මේ මාව දමා මගේ සෙවණින් නික්මෙයිද ඔයා.....
මට ඔයා විතරක්...
Frequently Asked Questions
Who sang Mata Oya?
Chandrasena Hettiarachchi performed Mata Oya. Chandrasena Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Mata Oya lyrics?
The lyrics for Mata Oya were written by Dilan Gamage. Dilan Gamage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Mata Oya?
Ashan Fernando composed the music for Mata Oya. Ashan Fernando is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Mata Oya complete lyrics?
You can find the complete Mata Oya lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Mata Oya?
Mata Oya has been viewed 9 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මට ඔයා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මට ඔයා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Mata Oya" or discuss the lyrics with other music lovers.
Song Video
More from Chandrasena Hettiarachchi
- Abhiyachanayayi Devindune Lyrics2 views
- Apa Hamuwu Lyrics4 views
- Atha Hamayana Mada Sulage Lyrics17 views
- Bindunu Obe Hada Lyrics4 views
- Dahasak Hiru Sandu Lyrics5 views
- Dedeneku Athare Lyrics4 views
- Denetha Thema Lyrics4 views
- Dura Atha Athithaye Oba Ha Awida Lyrics7 views
- Epa Amme Lyrics10 views
- Gan Dala Nisalayi Lyrics2 views
- Ganga Galala Lyrics7 views
- Gasak Nara Mal Pipila Pinbara Dawase Lyrics0 views
- Hamuwanna Aye Ridawannepa Lyrics8 views
- Kawadawath Yali Oba Lyrics4 views
- Kelesaka Keewath Oba Gana Mathakaya Lyrics14 views
- Mal Mal Vile Ron Soya Lyrics8 views
- Mal Renu Podi Weedo Babarun Giye Lyrics3 views
- Mal Wayase Mage Nango Lyrics2 views
- Mata Hithaganna Bari Lyrics10 views
- Mathak Wenne Nadda Mawa Lyrics2 views
- Me Avurudda Avilla Lyrics2 views
- Nawala Annasi Lyrics5 views
- Oba Dakina Dakina Lyrics3 views
- Oba Himi Una Noweyi Lyrics10 views
- Oba Ma Lyrics3 views
- Pera Dine Wage Lyrics6 views
- Sathayak Athe Nathath (Amma) Lyrics2 views
- Sindi Bindi Adare Lyrics3 views
- Thurule Hidan Lyrics4 views
- Wedana Hada Gambure Lyrics2 views
- View All Songs55 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views