Sindi Bindi Adare Eda

Song Details: Singer & Composer Information
Sindi Bindi Adare Eda Lyrics in Sinhala (සිඳී බිඳී ආදරේ එදා ගී පද) and English by Chandrasena Hettiarachchi. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Sindi Bindi Adare Eda
👁️ VIEWS
4

Sindi Bindi Adare Eda Lyrics

Sindi bindi aadare edaa
Oyaa magen igililaa giyaa
Aadare di aeida vedanaa
Enne naeida aae ma soyaa
Oyaa mage jeevithe velaa
Unnu kaale enne nae kiyaa
Kiyannepaa man obee velaa
Unnu kaale enne nae kiyaa

Oyaa unnu ee wasanta kaale
Kawadaado yali dakinne aae
Mage heena oyaa langa nisaa
Aaya enna piyambalaa oyaa //

Kandulu dunna muth oyaage aale
Kumaariya oyaa mage kathaave
Aeta aeta paawunath oyaa
Aaya enna aadareine maa //

Sindi bindi aadare edaa ....

සිඳී බිඳී ආදරේ එදා ගී පද

සිඳී බිඳී ආදරේ එදා
ඔයා මගෙන් ඉගිලිලා ගියා
ආදරේ දී ඇයිද වේදනා
එන්නේ නැද්ද ආයේ මා සොයා
ඔයා මගේ ජීවිතේ වෙලා
උන්නු කාලේ එන්නේ නෑ කියා
කියන්නෙපා මං ඔබේ වෙලා
උන්නු කාලේ එන්නේ නෑ කියා

ඔයා උන්නු ඒ වසන්ත කාලේ 
කවදාදෝ යළි දකින්නේ ආයේ
මගේ හීන ඔයා ළඟ නිසා
ආය එන්න පියඹලා ඔයා //

කඳුළු දුන්න මුත් ඔයාගේ ආලේ
කුමාරිය ඔයා මගේ කථාවේ
ඈත ඈත පාවුණත් ඔයා
ආය එන්න ආදරෙයිනේ මා //

සිඳී බිඳී ආදරේ එදා ....

Frequently Asked Questions

Who sang Sindi Bindi Adare Eda?

Chandrasena Hettiarachchi performed Sindi Bindi Adare Eda. Chandrasena Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Where can I find Sindi Bindi Adare Eda complete lyrics?

You can find the complete Sindi Bindi Adare Eda lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Sindi Bindi Adare Eda?

Sindi Bindi Adare Eda has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ සිඳී බිඳී ආදරේ එදා ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ සිඳී බිඳී ආදරේ එදා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Sindi Bindi Adare Eda LyricsSindi Bindi Adare Eda Song LyricsSindi Bindi Adare Eda Lyrics Englishසිඳී බිඳී ආදරේ එදා Lyricsසිඳී බිඳී ආදරේ එදා ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi LyricsHettiarachchi Song Lyrics
Comments & Discussion

Share your thoughts about "Sindi Bindi Adare Eda" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Sindi Bindi Adare Eda" by Chandrasena Hettiarachchi