Mata Hithaganna Bari Lyrics
“Mata hitaganna beri tharamata numba duras wela” (මට හිතාගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා), Mata Hithaganna Bari (මට සිතාගන්න බැරි) lyrics: a Sinhala heartbreak song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Mata hitaganna, and in Sinhala it is මට සිතාගන්න බැරි ගී පද.
| SONG | Mata Hithaganna Bari |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Heart Break |
| VIEWS | 30 |
| UPDATED |
Mata Hithaganna Bari Lyrics Singlish
Mata hitaganna beri tharamata numba duras wela
Mata daraganna beha nethu aga kandulu bondawela
As piyali angin ingi ke mata adare kiya
Yannata hadai e mathakaya mata liya thiya
Mata hitaganna beri tharamata numba duras wela
Raa ahas kone sanda thaniyen mudunatama wela
Langa unnu tharuwa na kohodho gihilla sangawela
Issarama dineka oba dun haduwa mathak wela
Ada matath nodana unu kandulin denetha barawela
Mata hitaganna beri tharamata numba duras wela
Adara kaviye pada ekineka amunala oya
E sihina kawe arutha senin numba wenas kala
Ma nodaka dineka numba handuwe susum hela hela
E ewan sonduru adarayath ada wenas wela
Mata sitaganna beri tharamata ....මට සිතාගන්න බැරි ගී පද
මට හිතාගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා
මට දරාගන්න බැහැ නෙතු අග කඳුළු බොඳවෙලා
ඇස් පියලි අඟින් ඉඟි කැ මට ආදරේ කියා
යන්නට හදයි ඒ මතකය මට ලියා තියා
මට හිතාගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා
රෑ අහස් කොනේ සඳ තනියෙන් මුදුනටම වෙලා
ළඟ උන්නු තරුව නෑ කොහොදෝ ගිහින් සැඟවිලා
ඉස්සරම දිනෙක ඔබ දුන් හාදුව මතක් වෙලා
අද මටත් නොදැන උණු කඳුළින් දෙනෙත බරවෙලා
මට හිතාගන්න බැරි තරමට නුඹ දුරස් වෙලා
ආදර කවියේ පද එකිනෙක අමුණලා ඹයා
ඒ සිහින කවේ අරුත සැණින් නුඹ වෙනස් කළා
මා නොදැක දිනෙක නුඹ හැඬුවේ සුසුම් හෙළ හෙළා
ඒ එවන් සොඳුරු ආදරයත් අද වෙනස් වෙලා
මට සිතාගන්න බැරි තරමට ....Related Songs and Tags
Mata Hithaganna Bari LyricsMata Hithaganna Bari Lyrics Englishමට සිතාගන්න බැරිමට සිතාගන්න බැරි ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics