Nawala Annasi Lyrics
“naawala annaasi kotte dodam yasa rasaya kaemataa” (නාවල අන්නාසි කෝට්ටේ දොඩම් යස රසය කෑමටා): Nawala Annasi (නාවල අන්නාසි) lyrics, a Sinhala baila song sung by Chandrasena Hettiarachchi, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as naawala annaasi, and in Sinhala it is නාවල අන්නාසි ගී පද.
| SONG | Nawala Annasi |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| CATEGORY | Baila |
| VIEWS | 21 |
| UPDATED |
Nawala Annasi Lyrics Singlish
(naawala annaasi kotte dodam yasa rasaya kaemataa
Galkisse sinakku kompanya veediye
Idiappan bohoma rasa.....//)
(nuwara pol hodi kolamba mas kari//)
(daenila rasa boho....//)
bodandi aluth hodda pol ekka kaewama
kanta haki bada pirenakam
elavalu vyandjana ratnapure
laabeta ati ona taram.....
naawala annaasi.....
(katata rasa ati ruhune mi kiri//)
(paeni haa rasa boho...//)
bodandi aluth hodda pol ekka kaewama
kanta haki bada pirenakam
elavalu vyandjana ratnapure
laabeta ati ona taram.....
naawala annaasi.....නාවල අන්නාසි ගී පද
(නාවල අන්නාසි කෝට්ටේ දොඩම් යස රසය කෑමටා
ගල්කිස්සේ සිනක්කු කොම්පඤ්ඤ වීදියේ
ඉදිඅප්පන් බොහොම රසා.....//)
(නුවර පොල් හොදි කොළඹ මස් කරි//)
(දැනිලා රස බොහෝ....//)
බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක්ක කෑවම
කන්ට හැකි බඩ පිරෙනකම්
එළවළු ව්‍යංජන රත්නපුරේ
ලාබේට ඇති ඕන තරම්.....
නාවල අන්නාසි.....
(කටට රස ඇති රුහුණේ මී කිරි//)
(පැණි හා රස බොහෝ...//)
බෝදන්ඩි අලුත් හොද්ද පොල් එක්ක කෑවම
කන්ට හැකි බඩ පිරෙනකම්
එළවළු ව්‍යංජන රත්නපුරේ
ලාබේට ඇති ඕන තරම්.....
නාවල අන්නාසි.....
Performances of Nawala Annasi
Cover versions, live performances, and reality-show contestant performances of “Nawala Annasi” on YouTube.
Cover Versions · 9
▶CoverNawala Annasi Kotte Dodam- by Chandrasena Hettiarachchinalinsra
▶CoverNawala Annasi Kotte Dodam Chandrasena HettiarachchiDesign Buddies Printing Service
▶CoverNAWALA ANNASI - CHANDRASENA HETTIARACHCHI WITH RIOSusith Vidusanka
▶CoverNawala annasi (නාවල අන්නාසි..) by lakal & Aishwarya | අහල බලංMoracafe වාස්තු
▶CoverNawala Annasi Kotte Dodam නාවල අන්නාසි කෝට්ටේ දොඩම් Song by - Chandrasena Hettiarachchi | Ruwa TVRuwa TV
▶Cover1928 ග්‍රෑම්පෝන් යුගයේ නාවල අන්නාසි ගීතයේ මුල් නිර්මාණයOͦJ̾ S̾TͭY̾L̾EͤS̾
▶CoverNawala Annasi | Chandrasena HettarachchiCeylon ENT.
▶CoverNawala Annasi - Chandrasena HettiarachchiREC
▶CoverChandrasena Hettiarachchi,Nawala AnnasiRAJESH SILVA
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawala Annasi LyricsNawala Annasi Lyrics Englishනාවල අන්නාසිනාවල අන්නාසි ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics