Gan Dala Nisalayi Lyrics by Chandrasena Hettiarachchi
Gan Dala Nisalayi (ගං දෑල නිසලයි) is a Sinhala song sung by Chandrasena Hettiarachchi. This page presents the Gan Dala Nisalayi lyrics in Sinhala script (ගං දෑල නිසලයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gan Dala Nisalayi |
|---|---|
| SINGER | Chandrasena Hettiarachchi |
| VIEWS | 13 |
| UPDATED |
Gan Dala Nisalayi Lyrics
Gan daela nisalai numba vaage nihandai
Pem paata yaame aadaraya uthurai
Apa sit baedila aadaraya ematai
Taama man pana men aadaraya numbatai
Nil paata diya dahara galanava hari hadata
Numbe oya sudu muhuna venna mage sadahatama
Aadaren api baedila innata haemadaaka
Kiyanna numba mage neda sansaare haemadaama
Gan daela nisalai ...
Aadaraya me taram sundara hindaama
Numba inna sita gaavaa aadaren haemadaaka
Puda dunna senehasa raeka ganna haemadaama
Kiyanna numba mage neda sansaare haemadaama
Gan daela nisalai ...ගං දෑල නිසලයි ගී පද
ගං දෑල නිසලයි නුඹ වාගෙ නිහඬයි
පෙම් පාට යාමේ ආදරය උතුරයි
අප සිත් බැදීලා ආදරය එමටයි
තාම මං පණ මෙන් ආදරය නුඹටයි
නිල් පාට දිය දහර ගලනවා හරි හැඩට
නුඹේ ඔය සුදු මුහුණ වෙන්න මගේ සදහටම
ආදරෙන් අපි බැදිලා ඉන්නට හැමදාක
කියන්න නුඹ මගේ නේද සංසාරෙ හැමදාම
ගං දෑල නිසලයි ...
ආදරය මේ තරම් සුන්දර හින්දාම
නුඹ ඉන්න සිත ගාවා ආදරෙන් හැමදාක
පුද දුන්න සෙනෙහස රැක ගන්න හැමදාම
කියන්න නුඹ මගේ නේද සංසාරෙ හැමදාම
ගං දෑල නිසලයි ...
Related Songs and Tags
Gan Dala Nisalayi LyricsGan Dala Nisalayi Lyrics Englishගං දෑල නිසලයිගං දෑල නිසලයි ගීතයේ පද පෙළLyrics With TransliterationChandrasena Hettiarachchi SongsChandrasena Hettiarachchi LyricsHettiarachchi Lyrics