Me Avurudda Avilla Lyrics
Ira deyyiyo himidiri pinna sibinava
Kovulo apatath avurudda ahenava
Gammedde gi sadde
Handa raban sural hinavennta nekat kiyanne
Thani rane giravunne
Raha balannatath palak velak matath thiyenne
Erabadu mal yaye suvanda hamanna
Raban palena kale menna avilla
Mal varam thale aetha asenna
Me avurudda avilla.......
Nagare kudu walath kevum idenava
Gamikama thamath ape hite thiyenava
Kajuware uda atthe
Puhulamak vage mage hithath piri thiyenne
Pan padhure mal medde
Oya pancha kole punchi idak matath thiyenne
Erabadu mal yaye.......
Kovula vage handaga ale
Hitha araganna hithenava
Avurudu kale daga ved bane
Athirasa vage mihiriyi ale
Nekatata yamuda piyambala
Erabadu mal yaye........
මේ අවුරුද්ද ඇවිල්ලා ගී පද
ඉර දෙයියෝ හිමිදිරි පින්න සිඹිනවා
කොවුලෝ අපටත් අවුරුද්ද ඇහෙනවා
ගම්මැද්දේ ගී සද්දේ
හඬ රබන් සුරල් හිනාවෙන්ට නැකැත් කියන්නේ
තනි රැනේ ගිරවුන්නේ
රහ බලන්නටත් පලක් වැලක් මටත් තියෙන්නේ
එරබදු මල් යායේ සුවඳ හමන්නා
රබන් පැලෙන කාලේ මෙන්න ඇවිල්ලා
මල් වාරම් තාලේ ඈත ඇසෙන්නා
මේ අවුරුද්ද ඇවිල්ලා.......
නගරේ කූඩු වලත් කැවුම් ඉදෙනවා
ගැමිකම තාමත් අපේ හිතේ තියෙනවා
කජුවාරේ උඩ අත්තේ
පුහුලමක් වගේ මගේ හිතත් පිරී තියෙන්නේ
පන් පැදුරේ මල් මැද්දේ
ඔය පංච කොළේ පුංචි ඉඩක් මටත් තියෙන්නේ
එරබදු මල් යායේ.......
කොවුලා වාගේ හඬගා ආලේ
හිත අරගන්න හිතෙනවා
අවුරුදු කාලේ දඟ වැඩ බෑනේ
අතිරස වාගේ මිහිරියි ආලේ
නැකැතට යමුද පියඹලා
එරබදු මල් යායේ........
Frequently Asked Questions
Who sang Me Avurudda Avilla?
Chandrasena Hettiarachchi performed Me Avurudda Avilla. Chandrasena Hettiarachchi is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Me Avurudda Avilla lyrics?
The lyrics for Me Avurudda Avilla were written by Kasun Primal. Kasun Primal is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Me Avurudda Avilla?
Sandaruwan Jayasinghe composed the music for Me Avurudda Avilla. Sandaruwan Jayasinghe both performed and composed this song, showcasing their versatility as a Sri Lankan musical artist.
Where can I find Me Avurudda Avilla complete lyrics?
You can find the complete Me Avurudda Avilla lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Me Avurudda Avilla?
Me Avurudda Avilla has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ මේ අවුරුද්ද ඇවිල්ලා ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ මේ අවුරුද්ද ඇවිල්ලා ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Me Avurudda Avilla" or discuss the lyrics with other music lovers.
Song Video
More from Chandrasena Hettiarachchi
- Abhiyachanayayi Devindune Lyrics0 views
- Apa Hamuwu Lyrics4 views
- Atha Hamayana Mada Sulage Lyrics11 views
- Bindunu Obe Hada Lyrics1 views
- Dahasak Hiru Sandu Lyrics3 views
- Dedeneku Athare Lyrics2 views
- Denetha Thema Lyrics1 views
- Dura Atha Athithaye Oba Ha Awida Lyrics3 views
- Epa Amme Lyrics7 views
- Gan Dala Nisalayi Lyrics0 views
- Ganga Galala Lyrics4 views
- Gasak Nara Mal Pipila Pinbara Dawase Lyrics0 views
- Hamuwanna Aye Ridawannepa Lyrics3 views
- Kawadawath Yali Oba Lyrics2 views
- Kelesaka Keewath Oba Gana Mathakaya Lyrics8 views
- Mal Mal Vile Ron Soya Lyrics4 views
- Mal Renu Podi Weedo Babarun Giye Lyrics2 views
- Mal Wayase Mage Nango Lyrics1 views
- Mata Hithaganna Bari Lyrics7 views
- Mathak Wenne Nadda Mawa Lyrics1 views
- Nawala Annasi Lyrics2 views
- Oba Dakina Dakina Lyrics2 views
- Oba Himi Una Noweyi Lyrics6 views
- Oba Ma Lyrics1 views
- Pera Dine Wage Lyrics3 views
- Sathayak Athe Nathath (Amma) Lyrics1 views
- Sindi Bindi Adare Lyrics1 views
- Thurule Hidan Lyrics0 views
- Wedana Hada Gambure Lyrics2 views
- View All Songs55 songs
Popular Songs This Week
- 168 views
- 111 views
- 68 views
- 57 views
- 55 views
- 47 views
- 45 views
- 41 views
- 39 views
- 37 views