Daiwaye Saradamin Lyrics by Athula AdikariSamitha Mudunkotuwa
Daiwaye Saradamin (දෛවයේ සරදමින්) is a Sinhala song sung by Athula Adikari and Samitha Mudunkotuwa. This page presents the Daiwaye Saradamin lyrics in Sinhala script (දෛවයේ සරදමින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Daiwaye Saradamin |
|---|---|
| SINGER | Athula Adikari, Samitha Mudunkotuwa |
| VIEWS | 580 |
| UPDATED |
Daiwaye Saradamin Lyrics
Daiwaye saradamin - wenwela api apen..
Boho kal gata wunath - lan wenna bae yalith..
Huru purudu thanikamin - hitha pegila saththakin..
Weraddak wunaa nam - samawenawa da magen..
Samawenawa da magen...
Hamu wanna baeri lesama durakata wunath
Kawuruthma pem keruwe nae oya tharam..//
Dena unna nam - widawana tharam..
Samuganne nae - mage raththaran..
Miyadenna pera aaye muna gahunothin
Hinahenna pera wage yantham horen..//
Dena unna nam - widawana tharam..
Samuganne nae - mage raththaran..
Daiwaye saradamin - wenwela api apen... /දෛවයේ සරදමින් ගී පද
දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
සමාවෙනව ද මගෙන්...
හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..
මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..//
දැන උන්නා නම් - විදවන තරම්..
සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..
දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්... /
Performances of Daiwaye Saradamin
Cover versions, live performances, and reality-show contestant performances of “Daiwaye Saradamin” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Daiwaye Saradamin LyricsDaiwaye Saradamin Lyrics Englishදෛවයේ සරදමින්දෛවයේ සරදමින් ගීතයේ පද පෙළLyrics With TransliterationAthula Adikari SongsAthula Adikari LyricsAdikari Lyrics
