Ada Apa Samuganna Lyrics
“Ada apa samuganna me mohote” (අද අප සමුගන්නා මේ මොහොතේ): Ada Apa Samuganna (අද අප සමුගන්නා) lyrics, a Sinhala heartbreak song sung by Nalin Jayawardena, with words and music by Rohan Jayawardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අද අප සමුගන්නා ගී පද.
| SONG | Ada Apa Samuganna |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Rohan Jayawardena |
| COMPOSER | Rohan Jayawardena |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 26 |
| UPDATED |
Ada Apa Samuganna Lyrics Singlish
Ada apa samuganna me mohote
Obe surata ma surate patala
Sipa gannam ma - oba nihandava idina vele
Bala viye sita bedi senehe ape
Ekwannata patala
Bidunu rala tharanga vak se
Visira gala sunu visunu vela
Lowe chodana iwatha dama api
Ekwannata pathumuth
Mithuran ekwi kuhaka lesin
Milina kala apa hada piyuman
අද අප සමුගන්නා ගී පද
අද අප සමුගන්නා මේ මොහොතේ
ඔබේ සුරත මා සුරතේ පටලා
සිප ගන්නම් මා - ඔබ නිහඬව ඉදිනා වෙලේ
බාල වියේ සිට බැදි සෙනෙහේ අපේ
එක්වන්නට පතලා
බිදුනු රල තරංගා වක් සේ
විසිර ගලා සුනු විසුනු වෙලා
ලොවේ චෝදනා ඉවත දමා අපි
එක්වන්නට පැතුමුත්
මිතුරන් එක්වී කුහක ලෙසින්
මිලින කලා අප හද පියුමන්
Related Songs and Tags
Ada Apa Samuganna LyricsAda Apa Samuganna Lyrics Englishඅද අප සමුගන්නාඅද අප සමුගන්නා ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsRohan Jayawardena ComposerRohan Jayawardena Lyricist