Obe Vidiye Pahan Kanuwa Lyrics
“obe veediye pahan kanuwa yata” (ඔබේ වීදියේ පහන් කනුව යට), Obe Vidiye Pahan Kanuwa (ඔබේ වීදියේ පහන් කනුව) lyrics: a Sinhala sad song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as obe veediye, and in Sinhala it is ඔබේ වීදියේ පහන් කනුව ගී පද.
| SONG | Obe Vidiye Pahan Kanuwa |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Obe Vidiye Pahan Kanuwa Lyrics Singlish
(obe veediye pahan kanuwa yata
ma naevethi innam
andura vetunu vita pahane eliyata
ma dis novunaden)//
(vaarangana.... vaarangana....
vaarangana pirivarina)//
sithe taniya misa gathe taniya netha
vaarangana pirivarina
(virupa andure paehadili nethi vita
gatha in savive nam
andura vetunu vita sitha dedi vannata
lova dis novunaden)//
(vaarangana.... vaarangana....
vaarangana pirivarina)//
(sithe taniya misa gathe taniya netha
vaarangana pirivarina)//
vaarangana pirivarina
(vaarangana.... vaarangana.... vaarangana pirivarina)//ඔබේ වීදියේ පහන් කනුව ගී පද
(ඔබේ වීදියේ පහන් කනුව යට
මා නැවැතී ඉන්නම්
අඳුර වැටුනු විට පහනේ එළියට
මා දිස් නොවුනාදෙන්)//
(වාරාංගනා.... වාරාංගනා....
වාරාංගනා පිරිවරිනා)//
සිතේ තනිය මිස ගතේ තනිය නැත
වාරාංගනා පිරිවරිනා
(විරූප අඳුරේ පැහැදිලි නැති විට
ගත ඉන් සවිවේ නම්
අඳුර වැටුනු විට සිත දැඩි වන්නට
ලොව දිස් නොවුනාදෙන්)//
(වාරාංගනා.... වාරාංගනා....
වාරාංගනා පිරිවරිනා)//
(සිතේ තනිය මිස ගතේ තනිය නැත
වාරාංගනා පිරිවරිනා)//
වාරාංගනා පිරිවරිනා
(වාරාංගනා.... වාරාංගනා.... වාරාංගනා පිරිවරිනා)//
Related Songs and Tags
Obe Vidiye Pahan Kanuwa LyricsObe Vidiye Pahan Kanuwa Lyrics Englishඔබේ වීදියේ පහන් කනුවඔබේ වීදියේ පහන් කනුව ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist