Bimdora Langa Lyrics
“Bimdora laga hinda manga balana” (බිම්දොර ලග හිඳ මඟ බලනා), Bimdora Langa (බිම්දොර ලග) lyrics: a Sinhala folk song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Bimdora laga, and in Sinhala it is බිම්දොර ලග ගී පද.
| SONG | Bimdora Langa |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Folk |
| VIEWS | 5 |
| UPDATED |
Bimdora Langa Lyrics Singlish
Bimdora laga hinda manga balana
Sala ru deka biyavi gahena
Kewatitta pandiduni diri upada
Umang mage peratama yanna
Redi pili unamin yali adina
Galava nama nama kasa kavana
Kewatitta pandiduni nana upada
Pama novi galavi yanna
Maha raju athu pita ara vadina
Viduliya eliyen manga dilena
Kewatitta pandiduni tatu pahada
Samavela peratama yannaබිම්දොර ලග ගී පද
බිම්දොර ලග හිඳ මඟ බලනා
සළ රූ දැක බියවී ගැහෙනා
කේවටිට පඬිදුනි දිරි උපදා
උමං මගේ පෙරටම යන්න
රෙදි පිළි උනමින් යළි අදිනා
ගලවා නම නම කැස කවනා
කේවටිට පඬිදුනි නැණ උපදා
පමා නොවී ගැලවී යන්න
මහ රජු ඇතු පිට අර වඩිනා
විදුලිය එළියෙන් මඟ දිලෙනා
කේවටිට පඬිදුනි තතු පහදා
සමාවෙලා පෙරටම යන්නRelated Songs and Tags
Bimdora Langa LyricsBimdora Langa Lyrics Englishබිම්දොර ලගබිම්දොර ලග ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics