Hima Bim Isawwe Lyrics by Nalin Jayawardena
Hima Bim Isawwe (හිම බිම් ඉසව්වේ) is a Sinhala song sung by Nalin Jayawardena. The lyrics were written by Wikumpriya Perera, and the music is composed by Ananda Waidyasekara. This page presents the Hima Bim Isawwe lyrics in Sinhala script (හිම බිම් ඉසව්වේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hima Bim Isawwe |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Ananda Waidyasekara |
| VIEWS | 2 |
| UPDATED |
Hima Bim Isawwe Lyrics
Hima bim isvwe obe aadare
Galavith nidal le mage jeevithe//
Sansara bamme tharumal pipevi
Ek vi adi yamu da satutin api
Hima bim isvwe obe aadare
Galavith nidal le mage jeevithe//
Arunu kavulu - vihanga geetha - athara nathara vi
Thaniwela - imu mehe - ape lokaye
Aadarma - vitharamayida - apata itiri vi
Nae siyo - naethath vatema - aadare athi
Samatha sitin - pubudu gathin - jeevithe geve
Arunu ude - tekma rae - aadare dive
Sihinayakma - venava neda - apata jeevithe
Kohe unath - ekama love - hindimu nidahase
Hima bim isvwe obe aadare
Galavith nidal le mage jeevithe//
Sansara bamme tharumal pipevi
Ek vi adi yamu da satutin api
Hima bim isvwe obe aadare
Galavith nidal le mage jeevithe//හිම බිම් ඉසව්වේ ගී පද
හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ
ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ//
සංසාර බැම්මේ තරුමල් පිපේවී
එක් වී ඇදී යමුද සතුටින් අපි
හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ
ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ//
ඇරුනු කවුළු - විහඟ ගීත - අතර නතර වී
තනිවෙලා - ඉමු මෙහේ - අපේ ලෝකයේ
ආදාර්ම - විතරමයිද - අපට ඉතිරි වී
නෑ සියෝ - නැතත් වටේම - ආදරේ ඇතී
සමත සිතින් - පුබුදු ගතින් - ජීවිතේ ගෙවේ
අරුණු උදේ - තෙක්ම රැයේ - ආදරේ දිවේ
සිහිනයක්ම - වෙනව නේද - අපට ජීවිතේ
කොහේ උනත් - එකම ලොවේ - හිඳිමු නිදහසේ
හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ
ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ//
සංසාර බැම්මේ තරුමල් පිපේවී
එක් වී ඇදී යමුද සතුටින් අපි
හිම බිම් ඉස්ව්වේ ඔබේ ආදරේ
ගලාවිත් නිදැල්ලේ මගේ ජීවිතේ//
Related Songs and Tags
Hima Bim Isawwe LyricsHima Bim Isawwe Lyrics Englishහිම බිම් ඉසව්වේහිම බිම් ඉසව්වේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsAnanda Waidyasekara ComposerWikumpriya Perera Lyricist