Sitha Asaneepen Lyrics
“Sitha asaneepen hidina vele” (සිත අසනීපෙන් හිඳින වෙලේ), Sitha Asaneepen (සිත අසනීපෙන්) lyrics: a Sinhala sad song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිත අසනීපෙන් ගී පද.
| SONG | Sitha Asaneepen |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Sitha Asaneepen Lyrics Singlish
Sitha asaneepen hidina vele
Gela ravata osuwaki biwe
Suwa nowana leda duk gane
Divi theratai api lanwuye
Sith gelapuna nowe
Anga pasange sahumak nathe
Enamuth daru dedena wenuwen
Sema duk iwasa gena sitiye
Divimanga kelawara lanwe
Dina dina egayuma wedi we
Pera iwasuma mini meni agana
Ada suwa senasuma yali udawunaසිත අසනීපෙන් ගී පද
සිත අසනීපෙන් හිඳින වෙලේ
ගෙල රවටා ඔසුවකි බීවේ
සුව නොවනා ලෙඩ දුක් ගානේ
දිවි තෙරටයි අපි ලංවූයේ
සිත් ගැලපුනා නොවේ
අඟ පසඟේ සෑහුමක් නැතේ
එනමුත් දරු දෙදෙනා වෙනුවෙන්
සැම දුක් ඉවසා ගෙන සිටියේ
දිවිමඟ කෙළවර ලංවේ
දින දින ඇගයුම වැඩි වේ
පෙර ඉවසුම මිණි මෙනි අගනා
අද සුව සැනසුම යළි උදාවුනා
Related Songs and Tags
Sitha Asaneepen LyricsSitha Asaneepen Lyrics Englishසිත අසනීපෙන්සිත අසනීපෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics