Peheraanani Lyrics
“Peheraneni viyana me himidiri udaye” (පෙහෙරානෙනි වියනා මේ හිමිදිරි උදයේ), Peheraanani (රෙදි වියන්නෝ) lyrics: a Sinhala song about a son sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Peheraneni viyana, and in Sinhala it is රෙදි වියන්නෝ ගී පද.
| SONG | Peheraanani |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Son |
| VIEWS | 5 |
| UPDATED |
Peheraanani Lyrics Singlish
Peheraneni viyana me himidiri udaye
Aidho manakalu andumak nimawanney?
Nilwan patayi pilihudu tatu wage
Alutha upan pututayi me saluwa age
Peheraneni viyana me gomman yame
Aidho dilisena andumak nimawanney?
Monara pilak men kolawan dam patayi
Dige yana rajiniyage muwa wesumayi
Peheraneni aidho nisalawa sanwegen
Kumak viyanawada sisile sanda eliyen?
Pihatuse sudu walarodak wage
Miniyata andannata saluwai miyagiya ohugeරෙදි වියන්නෝ ගී පද
පෙහෙරානෙනි වියනා මේ හිමිදිරි උදයේ
ඇයිදෝ මනකළු ඇඳුමක් නිමවන්නේ?
නිල්වන් පාටයි පිළිහුඩු තටු වාගේ
අළුත උපන් පුතුටයි මේ සළුව අගේ
පෙහෙරානෙනි වියනා මේ ගොම්මන් යාමේ
ඇයිදෝ දිලිසෙන ඇඳුමක් නිමවන්නේ?
මොනර පිළක් මෙන් කොළවන් දම් පාටයි
දීගෙක යන රැජිනියකගේ මුව වැසුමයි
පෙහෙරානෙනි ඇයිදෝ නිසලව සංවේගෙන්
කුමක් වියනවද සිසිලේ සඳ එළියෙන්?
පිහාටුසේ සුදු වළාරොදක් වාගේ
මිනියට අන්ඳන්නට සළුවයි මියගිය ඔහුගේ
Related Songs and Tags
Peheraanani LyricsPeheraanani Lyrics Englishරෙදි වියන්නෝරෙදි වියන්නෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist