Ithiri Giyada

Song Details: Singer & Composer Information
Ithiri Giyada Lyrics in Sinhala (ඉතිරි ගියාද ආදරේ ගී පද) and English by Nalin Jayawardena, written by Wikumpriya Perera. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Ithiri Giyada
✍️ LYRICIST
👁️ VIEWS
0

Ithiri Giyada Lyrics

Itiri giyaada aadare
Badunak lesin piri laye
Somnasaki bhava saagare
Aadaraya bedenaa paye

Siya siya ganan sit mal pipe
Suwandin dahak bamabarun depe
Itiriwa deyak hada thula nathe
Satutak barak sitakata nowe

Athu iti welaa nava dalu ethe
Wehesak natiwa dahasak kere
Ihalata neguna susumak laye
Kisidaakawat aapasu no e

ඉතිරි ගියාද ආදරේ ගී පද

ඉතිරි ගියාද ආදරේ
බදුනක් ලෙසින් පිරී ලයේ
සොම්නසකි භව සාගරේ
ආදරය බෙදෙනා පැයේ

සිය සිය ගනන් සිත් මල් පිපේ
සුවඳින් දහක් බඹරුන් දැපේ
ඉතිරිව දෙයක් හද තුල නැතේ
සතුටක් බරක් සිතකට නොවේ

අතු ඉති වෙලා නව දළු එතේ
වෙහෙසක් නැතිව දහසක් කෙරේ
ඉහලට නැගුන සුසුමක් ලයේ
කිසිදාකවත් ආපසු නො ඒ

Frequently Asked Questions

Who sang Ithiri Giyada?

Nalin Jayawardena performed Ithiri Giyada. Nalin Jayawardena is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Ithiri Giyada lyrics?

The lyrics for Ithiri Giyada were written by Wikumpriya Perera. Wikumpriya Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Ithiri Giyada complete lyrics?

You can find the complete Ithiri Giyada lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Ithiri Giyada?

Ithiri Giyada has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ ඉතිරි ගියාද ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ ඉතිරි ගියාද ආදරේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Ithiri Giyada LyricsIthiri Giyada Song LyricsIthiri Giyada Lyrics Englishඉතිරි ගියාද ආදරේ Lyricsඉතිරි ගියාද ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsJayawardena Song LyricsWikumpriya Perera Lyricist
Comments & Discussion

Share your thoughts about "Ithiri Giyada" or discuss the lyrics with other music lovers.

Loading comments...