Irudina Serasii Lyrics
“haa haa haa haa haa haa” (හා හා හා හා හා හා): Irudina Serasii (ඉරු දින සැරසි) lyrics, a Sinhala Christian devotional song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as haa haa, and in Sinhala it is ඉරු දින සැරසි ගී පද.
| SONG | Irudina Serasii |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 5 |
| UPDATED |
Irudina Serasii Lyrics Singlish
haa haa haa haa haa haa.....
Iru dina sarasi
Sarungalaya se
Dev puda dakmata
yana komali//
haa haa haa haa haa haa.....
Aaleluyiya..... Aaleluyiya..... Aaleluyiya..... aa
Devu bambu sena oba puda ganmata
Peeli sadeela enu sikuru//
Iru dina sarasi
Aaleluyiya..... Aaleluyiya..... Aaleluyiya..... aa
Bati gee sindu - muwagin pitavi
Ama mee bindu - vena ayuru//
Iru dina sarasi
Aaleluyiya..... Aaleluyiya..... Aaleluyiya..... aaඉරු දින සැරසි ගී පද
හා හා හා හා හා හා.....
ඉරු දින සැරසි
සරුංගලය සේ
දෙව් පුද දැක්මට
යන කොමළී//
හා හා හා හා හා හා.....
ආලේලූයියා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආ
දෙවු බඹු සේනා ඔබ පුද ගැන්මට
පේලී සැදීලා එනු සිකුරු//
ඉරු දින සැරසි
ආලේලූයියා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආ
බැති ගී සිංදු - මුවගින් පිටවී
අම මී බින්දු - වෙන අයුරු//
ඉරු දින සැරසි
ආලේලූයියා..... ආලේලූයියා..... ආලේලූයියා..... ආ
Related Songs and Tags
Irudina Serasii LyricsIrudina Serasii Lyrics Englishඉරු දින සැරසිඉරු දින සැරසි ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist