Munuburu Mage Lyrics
“Munuburu mage villuda bime” (මුනුබුරු මගේ විල්ලුද බිමේ), Munuburu Mage (මුනුබුරු මගේ) lyrics: a Sinhala song of nostalgia sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මුනුබුරු මගේ ගී පද.
| SONG | Munuburu Mage |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Nostalgia |
| VIEWS | 19 |
| UPDATED |
Munuburu Mage Lyrics Singlish
Munuburu mage villuda bime
Viduliya riyak athata padee
Pol athu pale gomamati bime
Iratuwa ethu rode nowe
Ohuge sina kinkini hadin
Putuge lama viya sihivune
Vakkada vate mada poruwe
Vage nowe thidase pure
Ipadunu gamen gavu siya durin
Niwase taniwa ohu ha imi
Davase meheya pawara giyath
Satuyin samanai sita mageමුනුබුරු මගේ ගී පද
මුනුබුරු මගේ විල්ලුද බිමේ
විදුලිය රියක් ඈතට පදී
පොල් අතු පැලේ ගොමමැටි බිමේ
ඉරටුව එතූ රෝදේ නොවේ
ඔහුගේ සිනා කින්කිණි හඬින්
පුතුගේ ළමා විය සිහිවුනේ
වක්කඩ වටේ මඩ පෝරුවේ
වාගේ නොවේ තිදසේ පුරේ
ඉපදුණු ගමෙන් ගව් සිය දුරින්
නිවසේ තනිව ඔහු හා ඉමී
දවසේ මෙහෙය පවරා ගියත්
සතුයින් සමානයි සිත මගේ
Performances of Munuburu Mage
Cover versions, live performances, and reality-show contestant performances of “Munuburu Mage” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Munuburu Mage LyricsMunuburu Mage Lyrics Englishමුනුබුරු මගේමුනුබුරු මගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist
