Pinna Malak Pipila Handawe Lyrics
“Pinna malak vela handawe bovitiya lande” (පින්න මලක් වෙලා හැන්දෑවේ බෝවිටියා ලන්දේ), Pinna Malak Pipila Handawe (පින්න මලක් වෙලා හැන්දෑවේ) lyrics: a Sinhala love song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is පින්න මලක් වෙලා හැන්දෑවේ ගී පද.
| SONG | Pinna Malak Pipila Handawe |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 19 |
| UPDATED |
Pinna Malak Pipila Handawe Lyrics Singlish
Pinna malak vela handawe bovitiya lande
Ganna hitak nae denuwan iwathata loba hitena ruva boma age
Kolamakata dekopul rathu veddi moduwuna pem sitha rahase
Yanna hitak naeha sidadiyata yali sinna wuna hadawatha mage
Uduwap seethala rahas kiyaddi rata mawannam pan padure
Vaekandata sanda payana lassana balanna enawada handawe
Nadalu dethole molaketi unusuma kodukara pem sithata daene
Gomara gela wata mala palandana nakatha lagai ena duruthu mahe
Bandi goyama kiri vedi paseddi taniyata hidapang handapane
Ona padang kavi katha kiyanam hitata gulivi rae jame
Dandi petaw wakkade nataddi kimada nanata seetha dole
Kanda udin hiru ebi baladdi awadi veyan himidiriye
Pinna malak ....පින්න මලක් වෙලා හැන්දෑවේ ගී පද
පින්න මලක් වෙලා හැන්දෑවේ බෝවිටියා ලන්දේ
ගන්න හිතක් නෑ දෙනුවන් ඉවතට ලෝබ හිතෙන රුව බෝම අගේ
කෝලමකට දෙකොපුල් රතු වෙද්දී මෝදුවුනා පෙම් සිත රහසේ
යන්න හිතක් නැහැ සිදාදියට යළි සින්න වුනා හදවත මාගේ
උදුවප් සීතල රහස් කියද්දී රටා මවන්නම් පන් පැදුරේ
වෑකන්දට සඳ පායන ලස්සන බලන්න එනවද හැන්දෑවේ
නාදලු දෙතොලේ මොලකැටි උණුසුම කෝඩුකාර පෙම් සිතට දැනේ
ගෝමර ගෙල වට මාල පලන්දන නැකත ලගයි එන දුරුතු මහේ
බණ්ඩි ගොයම කිරි වැදී පැසෙද්දී තනියට හිදපං හඳපානේ
ඕන පදං කවි කතා කියන්නම් හිතට ගුලිවී රෑ ජාමේ
දණ්ඩි පැටව් වක්කඩේ නටද්දී කිමද නාන්නට සීත දොලේ
කන්ද උඩින් හිරු එබී බලද්දී අවදි වෙයන් හිමිදිරියේ
පින්න මලක් ....Related Songs and Tags
Pinna Malak Pipila Handawe LyricsPinna Malak Pipila Handawe Lyrics Englishපින්න මලක් වෙලා හැන්දෑවේපින්න මලක් වෙලා හැන්දෑවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics