Sekayak Ethnam Lyrics
“Sakayak athnam asa denaganna” (සැකයක් ඇත්නම් අසා දැනගන්න): Sekayak Ethnam (සැකයක් ඇත්නම්) lyrics, a Sinhala song about friendship sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Inspirational. Many know it simply as Sakayak athnam, and in Sinhala it is සැකයක් ඇත්නම් ගී පද.
| SONG | Sekayak Ethnam |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Friendship, Inspirational |
| VIEWS | 5 |
| UPDATED |
Sekayak Ethnam Lyrics Singlish
Sakayak athnam asa denaganna
Hara paraa innnepaa
Aba ate maha gahak wenwalu
Keles kandu kandu ekatuwi
Tarahak athnam matama pawasanna
Mithuru sathurata dennepaa
Balaa inne hinaa wennalu
Hithin ranga ranga sanakeli
Thaniyak athnam heri yali enna
Thawath aathata yannepaa
Galana gangakata dolak ya welu
Iwuru sinda binda samangiwii
සැකයක් ඇත්නම් ගී පද
සැකයක් ඇත්නම් අසා දැනගන්න
හාර පාරා ඉන්නෙපා
අබ ඇටේ මහ ගහක් වෙනවලු
කෙලෙස් කඳු කඳු එකතුවී
තරහක් ඇත්නම් මටම පවසන්න
මිතුරු සතුරට දෙන්නෙපා
බලා ඉන්නේ හිනා වෙන්නලු
හිතින් රඟ රඟ සැණකෙළී
තනියක් ඇත්නම් හැරී යළි එන්න
තවත් ඈතට යන්නෙපා
ගලන ගඟකට දොළක් යා වේලු
ඉවුරු සිඳ බිඳ සමඟිවී
Related Songs and Tags
Sekayak Ethnam LyricsSekayak Ethnam Lyrics Englishසැකයක් ඇත්නම්සැකයක් ඇත්නම් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist