Man Nathidakata Lyrics
“Man nathidakata aduwak nowenna” (මං නැතිදාකට අඩුවක් නොවෙන්න): Man Nathidakata (මං නැතිදාකට) lyrics, a Sinhala inspirational song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මං නැතිදාකට ගී පද.
| SONG | Man Nathidakata |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Inspirational, Sad Songs |
| VIEWS | 13 |
| UPDATED |
Man Nathidakata Lyrics Singlish
Man nathidakata aduwak nowenna
Hemin avidayami me polave
Ananthayata pera sema gala gena
Yana bawa dannemi sitha senase
Gath de apasu ethana thabannemi
Thibunata wediyen opa daala
Matu parapura dun nayak gewannemi
Owunata wendala pin deela
Mulu lowa kampa wiya yuththe ai
Karakennethe ma meda thiyala
Ekaek wathenawita dahak nagenata
Pera parapura padanama daalaමං නැතිදාකට ගී පද
මං නැතිදාකට අඩුවක් නොවෙන්න
හෙමින් ඇවිදයමි මේ පොළවේ
අනන්තයට පෙර සේම ගලා ගෙන
යන බව දන්නෙමි සිත සැනසේ
ගත් දේ ආපසු එතැන තබන්නෙමි
තිබුනට වැඩියෙන් ඔප දාලා
මතු පරපුර දුන් ණයක් ගෙවන්නෙමි
ඔවුනට වැඳලා පින් දීලා
මුළු ලොව කම්පා විය යුත්තේ ඇයි
කැරකෙන්නේ මා මැද තියලා
එකෙක් වැටෙනවිට දහක් නැගෙන්නට
පෙර පරපුර පදනම දාලා
Related Songs and Tags
Man Nathidakata LyricsMan Nathidakata Lyrics Englishමං නැතිදාකටමං නැතිදාකට ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist