Diyaniyoo Lyrics
“Samada atha radenen” (සැමදා අත රැදෙන): Diyaniyoo (දියණියෝ) lyrics, a Sinhala song about a daughter sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Samada atha, and in Sinhala it is දියණියෝ ගී පද.
| SONG | Diyaniyoo |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Daughter |
| VIEWS | 6 |
| UPDATED |
Diyaniyoo Lyrics Singlish
Samada atha radenen
Diyaniyo ve mini ruwan
Sanvedana piruna
Lowa age sitha daran
Sonduruthama dineka lokayata bihi wela
Mathakayan dalwamin hadak kulmath kala
Vasanawak noweda kulageyaka parapurata
Vasanawak noweda upatha lada palpatha
Lowa dinannata pitawa yana dinak awaden
Perata yana maga dige mal pipewa sanenදියණියෝ ගී පද
සැමදා අත රැදෙන
දියණියෝ වේ මිණි රුවන්
සංවේදනා පිරුන
ලොව අගේ සිත දරන්
සොඳුරුතම දිනෙක ලෝකයට බිහි වෙලා
මතකයන් දල්වමින් හදක් කුල්මත් කලා
වාසනාවක් නොවෙද කුලගෙයක පරපුරට
වාසනාවක් නොවෙද උපත ලද පැල්පත
ලොව දිනන්නට පිටව යන දිනක් ආවදෙන්
පෙරට යන මග දිගේ මල් පිපේවා සැනෙන්
Related Songs and Tags
Diyaniyoo LyricsDiyaniyoo Lyrics Englishදියණියෝදියණියෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist