Dubala Aesata Lyrics
“Dubala asata nopenunata” (දුබල ඇසට නොපෙනුනාට): Dubala Aesata (දුබල ඇසට) lyrics, a Sinhala sad song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Dubala asata, and in Sinhala it is දුබල ඇසට ගී පද.
| SONG | Dubala Aesata |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Sad Songs |
| VIEWS | 12 |
| UPDATED |
Dubala Aesata Lyrics Singlish
(Dubala asata nopenunata
valakulaka sangavunata
tani taruwak ahase nae payanne
(Sitangi miriguwak pamanai) //)//
duk wannata taniwunata
taniyama rae welapunata
sak kawayae suwa sepa kaerake
nomala geyaka aba atayak nae//
dubala asata....//
sepa dakmin hinahunata
lowak perala daennuwata
sak kawayae suwa sepa kaerake
samanga sinawena kisiwek nae//
(Dubala asata nopenunata
valakulaka sangavunata
tani taruwak ahase nae payanne
(Sitangi miriguwak pamanai) //)//
දුබල ඇසට ගී පද
(දුබල ඇසට නොපෙනුනාට
වලාකුලක සැඟවුනාට
තනි තරුවක් අහසේ නෑ පායන්නේ
(සිතැඟි මිරිගුවක් පමණයි) //)//
දුක් වන්නට තනිවුනාට
තනියම රෑ වැලපුනාට
සක් කවයේ සුව සැප කැරකේ
නොමල ගෙයක අබ ඇටයක් නෑ//
දුබල ඇසට....//
සැප දක්මින් හිනැහුනාට
ලොවක් පෙරලා දැන්නුවාට
සක් කවයේ සුව සැප කැරකේ
සමඟ සිනාවෙන කිසිවෙක් නෑ//
(දුබල ඇසට නොපෙනුනාට
වලාකුලක සැඟවුනාට
තනි තරුවක් අහසේ නෑ පායන්නේ
(සිතැඟි මිරිගුවක් පමණයි) //)//
Related Songs and Tags
Dubala Aesata LyricsDubala Aesata Lyrics Englishදුබල ඇසටදුබල ඇසට ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist