Kaduweti bindagena - gang wew madagena
Nagaren nikami - gomman andurema
Obe kadellata - ma ena lassana
Sasara puruddak wage
Dawasak kada bara - helamin bima matha
Kirulu darannata - rajeku wage hinda
Adara - pem raja - dahane
Ma - obe - wethatai awe//
Kaduweti bindagena - gang wew madagena........../
Daesama dalwan - waren wareta
Manga balamin obe - sitinu dakina sanda
Dawase - wehesak - naene
Ma - obe - wethatai awe//
Kaduweti bindagena - gang wew madagena........../
Sasara puruddak wage////
කඳුවැටි බිඳගෙන - ගං වැව් මැඩගෙන
නගරෙන් නික්මී - ගොම්මන් අඳුරෙම
ඔබේ කැදැල්ලට - මා එන ලස්සන
සසර පුරුද්දක් වාගේ
දවසක කද බර - හෙලමින් බිම මත
කිරුළු දරන්නට - රජෙකු වගේ හිඳ
ආදර - පෙම් රජ - දහනේ
මා - ඔබ - වෙතටයි ආවේ//
කඳුවැටි බිඳගෙන - ගං වැව් මැඩගෙන........../
දෑසම දල්වන් - වාරෙන් වාරෙට
මඟ බලමින් ඔබ - සිටිනු දකින සඳ
දවසේ - වෙහෙසක් - නෑනේ
මා - ඔබ - වෙතටයි ආවේ//
කඳුවැටි බිඳගෙන - ගං වැව් මැඩගෙන........../
සසර පුරුද්දක් වාගේ////
Nalin Jayawardena performed Kanduweti Bindhagena. Nalin Jayawardena is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
The lyrics for Kanduweti Bindhagena were written by Wikumpriya Perera. Wikumpriya Perera is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
You can find the complete Kanduweti Bindhagena lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Kanduweti Bindhagena has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ කඳුවැටි බිඳගෙන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Kanduweti Bindhagena" or discuss the lyrics with other music lovers.