Etha Penena Lyrics
“Aetha penena thuru walalla meidumen wase” (ඈත පෙනෙන තුරු වලල්ල මීදුමෙන් වැසේ), Etha Penena (ඈත පෙනෙන තුරු) lyrics: a Sinhala song about nature sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aetha penena, and in Sinhala it is ඈත පෙනෙන තුරු ගී පද.
| SONG | Etha Penena |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Nature |
| VIEWS | 10 |
| UPDATED |
Etha Penena Lyrics Singlish
Aetha penena thuru walalla meidumen wase
Sulang kaerali kandu atharin gala sinase
Bala sitimi aeda haelenaa wesi wasanthaye
Nihanda uayan thera baun waede!
Pipasitha lowen aethwelaa
Wesi bindak pawa age welaa
Saraagika lowin iwath welaa
Pubuduwa sithin pahan kalaa
Kumariyak lesin sarasila
Galaa haele siras iriwelaa
Malaanika hade samawelaa
Sathutu sulan rodak ringalaaඈත පෙනෙන තුරු ගී පද
ඈත පෙනෙන තුරු වලල්ල මීදුමෙන් වැසේ
සුලං කැරලි කඳු අතරින් ගලා සිනාසේ
බලා සිටිමි ඇද හැලෙනා වැසි වසන්තයේ
නිහඬ උයන් තෙර බවුන් වැඩේ!
පිපාසිත ලොවෙන් ඈත්වෙලා
වැසි බිඳක් පවා අගේ වෙලා
සරාගික ලොවින් ඉවත් වෙලා
පුබුදුව සිතින් පහන් කලා
කුමාරියක් ලෙසින් සැරසිලා
ගලා හැලේ සිරස් ඉරිවෙලා
මලානික හදේ සමාවෙලා
සතුටු සුලං රොදක් රිංගලා
Related Songs and Tags
Etha Penena LyricsEtha Penena Lyrics Englishඈත පෙනෙන තුරුඈත පෙනෙන තුරු ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist