Insha Alla Lyrics by Nalin Jayawardena
Insha Alla (ඉන් ෂා අල්ලා...දෙවියනේ ඔබ කැමතිනම්) is a Sinhala song sung by Nalin Jayawardena. The lyrics were written by Wikumpriya Perera. This page presents the Insha Alla lyrics in Sinhala script (ඉන් ෂා අල්ලා...දෙවියනේ ඔබ කැමතිනම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Insha Alla |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| VIEWS | 4 |
| UPDATED |
Insha Alla Lyrics
In Sha Alla//
Deviayane oba kaematinam
Vaeli kathara wuwa ape raja bima
In Sha Alla//
Deviayane oba kaematinam
Ape ekatuwa venas vevida
Noor obage pem sina
Nura baelmata mathwuna
Vaelikathara giniyam vela
Hadawathe gini saengawuna//
Noor obage chethana
Nura baelmen theruna
Venas lokeka ipadila
Adare deka ekwuna//
In Sha Alla//
Deviayane oba kaematinam
Vaeli kathara wuwa ape raja bima
In Sha Alla//
Deviayane oba kaematinam
Ape ekatuwa venas vevida
ඉන් ෂා අල්ලා...දෙවියනේ ඔබ කැමතිනම් ගී පද
ඉන් ෂා අල්ලා//
දෙවියනේ ඔබ කැමතිනම්
වැලි කතර වුව අපේ රජ බිම
ඉන් ෂා අල්ලා//
දෙවියනේ ඔබ කැමතිනම්
අපේ එකතුව වෙනස් වේවිද
නූර් ඔබගේ පෙම් සිනා
නුරා බැල්මට මත්වුනා
වැළිකතර ගිනියම් වෙලා
හදවතේ ගිනි සැඟවුනා//
නූර් ඔබගේ චේතනා
නුරා බැල්මෙන් තේරුනා
වෙනස් ලෝකෙක ඉපදිලා
ආදරේ දැක එක්වුනා//
ඉන් ෂා අල්ලා//
දෙවියනේ ඔබ කැමතිනම්
වැලි කතර වුව අපේ රජ බිම
ඉන් ෂා අල්ලා//
දෙවියනේ ඔබ කැමතිනම්
අපේ එකතුව වෙනස් වේවිද
Related Songs and Tags
Insha Alla LyricsInsha Alla Lyrics Englishඉන් ෂා අල්ලා...දෙවියනේ ඔබ කැමතිනම්ඉන් ෂා අල්ලා...දෙවියනේ ඔබ කැමතිනම් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist