Hiru Gilihena Lyrics by Nalin Jayawardena
Hiru Gilihena (හිරු ගිලිහෙන) is a Sinhala song sung by Nalin Jayawardena. The lyrics were written by Wikumpriya Perera. This page presents the Hiru Gilihena lyrics in Sinhala script (හිරු ගිලිහෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hiru Gilihena |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| VIEWS | 3 |
| UPDATED |
Hiru Gilihena Lyrics
Hiru gilihena ra ahasaka
Obe tanikama obata dene
Sasala sitin matada dene
Nawathaneth pitavi yanna
Diviya ketiyi hiravi inna
Nopipuna mal - nava kaekulata nidahasa denna
Gewunu obe - piri diviyata veeriya ganna
Hithe ginna lova nodavanna
Kelilol gi - thala nadata hita ravatanna
Virithen baenda - netha naganata kalaya enna
Palu andura oba nodavanna
හිරු ගිලිහෙන ගී පද
හිරු ගිලිහෙන රැ අහසක
ඔබෙ තනිකම ඔබට දැනේ
සසල සිතින් මටද දැනේ
නවාතැනෙත් පිටවී යන්න
දිවිය කෙටියි හිරවී ඉන්න
නොපිපුන මල් - නව කැකුලට නිදහස දෙන්න
ගෙවුනු ඔබේ - පිරි දිවියට වීරිය ගන්න
හිතේ ගින්න ලොව නොදවන්න
කෙලිලොල් ගී - තාල නදට හිත රවටන්න
විරිතෙන් බැඳ - නෙත නගනට කාලය එන්න
පාළු අඳුර ඔබ නොදවන්න
Performances of Hiru Gilihena
Cover versions, live performances, and reality-show contestant performances of “Hiru Gilihena” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hiru Gilihena LyricsHiru Gilihena Lyrics Englishහිරු ගිලිහෙනහිරු ගිලිහෙන ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist
