Susum Kusum Wii Lyrics
“Susum kusumvee aadara manga sarasai” (සුසුම් කුසුම්වී ආදර මඟ සරසයි): Susum Kusum Wii (සුසුම් කුසුම්වී) lyrics, a Sinhala love song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සුසුම් කුසුම්වී ගී පද, and many know it simply as Susum kusumvee.
| SONG | Susum Kusum Wii |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Susum Kusum Wii Lyrics Singlish
Susum kusumvee aadara manga sarasai
Galpethi malpethi vaage mai
Havaskare oba enava nam
Ath allaa peratama yannam
Aluth sandak vee nidahase
Ahase paayanava sonde
Sinha kataka nagi vanname
Geetha raava de sanhinde
Bulath athakvee paamule
Tarahaaveela nae sonde
Athu anga malvee madanale
Naelave thaaleta theyi thetheyi
සුසුම් කුසුම්වී ගී පද
සුසුම් කුසුම්වී ආදර මඟ සරසයි
ගල්පෙති මල්පෙති වාගේ මයි
හවස්කරේ ඔබ එනවා නම්
අත් අල්ලා පෙරටම යන්නම්
අළුත් සඳක් වී නිදහසේ
අහසේ පායනවා සොඳේ
සිනහ කටක නැගි වන්නමේ
ගීත රාව දේ සන්හිඳේ
බුලත් අතක්වී පාමුළේ
තරහාවීලා නෑ සොඳේ
අතු අඟ මල්වී මදනළේ
නැළවේ තාලෙට තෙයි තෙතෙයි
Related Songs and Tags
Susum Kusum Wii LyricsSusum Kusum Wii Lyrics Englishසුසුම් කුසුම්වීසුසුම් කුසුම්වී ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics