Batha Idena Thek Lyrics
“Bath idine tek” (බත ඉදිනෙ තෙක්): Batha Idena Thek (බත ඉදිනෙ තෙක්) lyrics, a Sinhala folk song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Bath idine, and in Sinhala it is බත ඉදිනෙ තෙක් ගී පද.
| SONG | Batha Idena Thek |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Folk |
| VIEWS | 12 |
| UPDATED |
Batha Idena Thek Lyrics Singlish
Bath idine tek
Anda dabarayata aradhana
Bahey kiuwath
Thoragannata bae
Piliganeema misa
Vikalpayakuth nae
Maellume kola lokulu
Ala gediya podi vedilu
Iye bath malu
Maluwage katulu
Bath idine tek ..
Daval vedakeruwalu
Rata nidimathakuth naelu
Vathura kapalalu
Anduma paranayilu
Bath idine tek .....බත ඉදිනෙ තෙක් ගී පද
බත ඉදිනෙ තෙක්
අඬ දබරයට ආරාධනා
බැහැයි කීවත්
තෝරාගන්නට බෑ
පිලිගැනීම මිස
විකල්පයකුත් නෑ
මැල්ලුමේ කොළ ලොකුලු
අල ගෙඩිය පොඩි වැඩිලු
ඊයේ බත් මලු
මාළුවගෙ කටුලු
බත ඉදිනෙ තෙක් ..
දවල් වැඩ කෙරුවලු
රෑට නිදිමතකුත් නෑලු
වතුර කපලලු
ඇඳුම පරණයිලු
බත ඉදිනෙ තෙක් .....Related Songs and Tags
Batha Idena Thek LyricsBatha Idena Thek Lyrics Englishබත ඉදිනෙ තෙක්බත ඉදිනෙ තෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist