Sulan Rodata Lyrics
“Sulang roda ta del badinna ahasata hakida” (සුලං රොදට දැල් බඳින්න අහසට හැකිද): Sulan Rodata (සුලං රොදට) lyrics, a Sinhala heartbreak song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සුලං රොදට ගී පද, and many know it simply as Sulang roda.
| SONG | Sulan Rodata |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Sulan Rodata Lyrics Singlish
Sulang roda ta del badinna ahasata hakida
Gangana pura taru niwanna sandakata hakida
Ekatuwela gi gayanna situwoth barida
Api parapurakin parapurakata peratama yamuda
Atin adina - thallu karana - mura pole
Sulu ida - thibunata - yanne - kelesada mange
Api - ekaa wage - ath alla - piya pele
Eka mita - bindinata - pahasuth - nethabawa peneසුලං රොදට ගී පද
සුලං රොදට දැල් බඳින්න අහසට හැකිද
ගඟන පුරා තරු නිවන්න සඳකට හැකිද
එකතුවෙලා ගී ගයන්න සිතුවොත් බැරිද
අපි පරපුරකින් පරපුරකට පෙරටම යමුද
අතින් අදින - තල්ලු කරන - මුර පොළේ
සුළු ඉඩ - තිබුනට - යන්නේ - කෙලෙසද මඟේ
අපි - එකා වගේ - අත් අල්ලා - පිය පෙළේ
එක මිට - බිඳිනට - පහසුත් - නැතබව පෙනේ
Performances of Sulan Rodata
Cover versions, live performances, and reality-show contestant performances of “Sulan Rodata” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sulan Rodata LyricsSulan Rodata Lyrics Englishසුලං රොදටසුලං රොදට ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics
