Sindena Thek Diya Lyrics
“Sindena tek diya wilthere” (සිඳෙන තෙක් දිය විල්තෙරේ): Sindena Thek Diya (සිඳෙන තෙක් දිය) lyrics, a Sinhala inspirational song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සිඳෙන තෙක් දිය ගී පද, and many know it simply as Sindena tek.
| SONG | Sindena Thek Diya |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Inspirational |
| VIEWS | 13 |
| UPDATED |
Sindena Thek Diya Lyrics Singlish
Sindena tek diya wilthere
Bala un wil lihiniyek
Kuda maseku dutu e asille
Sil muda igiliyayi
Iwasima eya nam api apawa rawatala
Iwasima eya nam api apawa rawatila
Awi deru athakin - kulunu piri sitakin
Sadakalika samawen - samudima iwasimayi
Wedena tek savi bala gathe
Awi hela kal bala bala
Lada mohotakadi aneka hela
Rana gosin handa naga naga
Iwasima eya nam api apawa rawatala
Iwasima eya nam api apawa rawatila
Awi deru athakin - kulunu piri sitakin
Sadakalika samawen - samudima iwasimayiසිඳෙන තෙක් දිය ගී පද
සිඳෙන තෙක් දිය විල්තෙරේ
බලා උන් විල් ලිහිණියෙක්
කුඩා මසෙකු දුටු ඒ ඇසිල්ලේ
සිල් මුදා ඉගිලීයයි
ඉවසීම එය නම් අපි අපව රවටලා
ඉවසීම එය නම් අපි අපව රැවටිලා
අවි දැරූ අතකින් - කුලුණු පිරි සිතකින්
සදාකාලික සමාවෙන් - සමුදීම ඉවසීමයි
වැඩෙන තෙක් සවි බල ගතේ
අවි හෙලා කල් බල බලා
ලද මොහොතකදි අනෙකා හෙලා
රණ ගොසින් හඬ නග නඟා
ඉවසීම එය නම් අපි අපව රවටලා
ඉවසීම එය නම් අපි අපව රැවටිලා
අවි දැරූ අතකින් - කුලුණු පිරි සිතකින්
සදාකාලික සමාවෙන් - සමුදීම ඉවසීමයි
Related Songs and Tags
Sindena Thek Diya LyricsSindena Thek Diya Lyrics Englishසිඳෙන තෙක් දියසිඳෙන තෙක් දිය ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics