Vishakaaweni Lyrics
“Gahena dathin walalu galavana” (ගැහෙන දෑතින් වළලු ගලවන): Vishakaaweni (ගැහෙන දෑතින් වළලු ගලවන) lyrics, a Sinhala folk song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gahena dathin, and in Sinhala it is ගැහෙන දෑතින් වළලු ගලවන ගී පද.
| SONG | Vishakaaweni |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Folk |
| VIEWS | 7 |
| UPDATED |
Vishakaaweni Lyrics Singlish
Gahena dathin walalu galavana
Angili samangin muduwa udurana
Asath purushayo dasatha rajayana
Vishala nava nagarayee
Vishakaveni kiyanna
Noba yanayuru kiyanna
Handana akayen darun udurana
Siyalu vas dos milen piyavana
Asath purushayo dasatha rajayana
Vishala nava nagarayee
Vishakaveni kiyanna
Noba yanayuru kiyanna
Melavu mitakin gurun salakana
Muthun miththaniyanuth kelesana
Asath purushayo dasatha rajayana
Vishala nava nagarayee
Vishakaveni kiyanna
Noba yanayuru kiyannaගැහෙන දෑතින් වළලු ගලවන ගී පද
ගැහෙන දෑතින් වළලු ගලවන
ඇඟිලි සමඟින් මුදුව උදුරන
අසත් පුරුෂයෝ දසත රජයන
විශාලා නව නගරයේ
විශාකාවෙනි කියන්න
නොබා යනයුරු කියන්න
හඬන ඇකයෙන් දරුන් උදුරන
සියළු වස් දොස් මිලෙන් පියවන
අසත් පුරුෂයෝ දසත රජයන
විශාලා නව නගරයේ
විශාකාවෙනි කියන්න
නොබා යනයුරු කියන්න
මෙලවූ මිටකින් ගුරුන් සළකන
මුතුන් මිත්තණියනුත් කෙලෙසන
අසත් පුරුෂයෝ දසත රජයන
විශාලා නව නගරයේ
විශාකාවෙනි කියන්න
නොබා යනයුරු කියන්න
Related Songs and Tags
Vishakaaweni LyricsVishakaaweni Lyrics Englishගැහෙන දෑතින් වළලු ගලවනගැහෙන දෑතින් වළලු ගලවන ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics