Baha Thorana Baala Puthuta Lyrics
“Baha thorana balaputhuta mal maalawak uk sakuru” (බහ තොරන බාලපුතුට මල් මාලාවක් උක් සකුරු), Baha Thorana Baala Puthuta (අකුරු කියවීම) lyrics: a Sinhala song about a son sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අකුරු කියවීම ගී පද.
| SONG | Baha Thorana Baala Puthuta |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Son |
| VIEWS | 6 |
| UPDATED |
Baha Thorana Baala Puthuta Lyrics Singlish
Baha thorana balaputhuta mal maalawak uk sakuru
Thaegi laebae iwasimen andinu pala pol akuru//
Sarasawige waram laebenu! suwada thipina path
Naa kola matha sene otha naedae kaela dek
Baha thorana balaputhuta mal maalawak uk sakuru
Thaegi laebae iwasimen andinu pala pol akuru//
Kiri musu bath rambaken haa kaewum kaewili suwadae
Anaagathe naena nuwanata mihiri sihina wihinde//
Baha thorana balaputhuta mal maalawak uk sakuru
Thaegi laebae iwasimen andinu pala pol akuru//අකුරු කියවීම ගී පද
බහ තොරන බාලපුතුට මල් මාලාවක් උක් සකුරු
තෑගි ලැබේ ඉවසීමෙන් අඳිනු පලා පොල් අකුරු//
සරසවිගේ වරම් ලැබෙනු! සුවඳ තිපින පත්
නා කොළ මත සෙනේ ඔතා නෑදෑ කැල දෙක්
බහ තොරන බාලපුතුට මල් මාලාවක් උක් සකුරු
තෑගි ලැබේ ඉවසීමෙන් අඳිනු පලා පොල් අකුරු//
කිරි මුසු බත් රඹකැන් හා කැවුම් කැවිලි සුවඳේ
අනාගතේ නැණ නුවනට මිහිරි සිහින විහිඳේ//
බහ තොරන බාලපුතුට මල් මාලාවක් උක් සකුරු
තෑගි ලැබේ ඉවසීමෙන් අඳිනු පලා පොල් අකුරු//
Performances of Baha Thorana Baala Puthuta
Cover versions, live performances, and reality-show contestant performances of “Baha Thorana Baala Puthuta” on YouTube.
Cover Versions · 3
▶Coverදරුවන්ට අකුරු කියවිමේ හරිම විදිය | First Letter Reading | අකුරු කියවිමචිල් විඩියෝ - chill Video
▶Coverඅකුරු කියවීමේ චාරිත්‍රය දැනගෙන හරියට කරමු | akuru kiyaweema | KT family enjoyKT family enjoy
▶Coverඅකුරු කියවීමේ චාරිත්‍රය Akuru kiyaweema| Akuru kiyavimee charithtraya ven rambukwelle nandaramaBuddhist TV
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baha Thorana Baala Puthuta LyricsBaha Thorana Baala Puthuta Lyrics Englishඅකුරු කියවීමඅකුරු කියවීම ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics