Kumak Keruwath Lyrics
“Kumak keruwath kohoma keruwath” (කුමක් කෙරුවත් කොහොම කෙරුවත්): Kumak Keruwath (කුමක් කෙරුවත්) lyrics, a Sinhala Buddhist devotional song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera and music by Sangeeth Wickramasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කුමක් කෙරුවත් ගී පද.
| SONG | Kumak Keruwath |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| COMPOSER | Sangeeth Wickramasinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 16 |
| UPDATED |
Kumak Keruwath Lyrics Singlish
Kumak keruwath kohoma keruwath
Samawak nathi lokaye
Igilila yana samanalunse
Kese yannada nidahase
Hondak keruwath e matai
Kusala mage ginume
Piriwarak pasupasin nawath
Sitha pahan weela
Warada kala wita pamawi
Lokayama kipila
Perani ata lo dahama se
Jeewithaya galalaකුමක් කෙරුවත් ගී පද
කුමක් කෙරුවත් කොහොම කෙරුවත්
සමාවක් නැති ලෝකයේ
ඉගිලිලා යන සමණලුන්සේ
කෙසේ යන්නද නිදහසේ
හොඳක් කෙරුවත් ඒ මටයි
කුසල මගෙ ගිණුමේ
පිරිවරක් පසුපසින් නාවත්
සිත පහන් වීලා
වරද කල විට පමාවී
ලෝකයම කිපිලා
පැරණි අට ලෝ දහම සේ
ජීවිතය ගලලා
Performances of Kumak Keruwath
Cover versions, live performances, and reality-show contestant performances of “Kumak Keruwath” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kumak Keruwath LyricsKumak Keruwath Lyrics Englishකුමක් කෙරුවත්කුමක් කෙරුවත් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsSangeeth Wickramasinghe ComposerWikumpriya Perera Lyricist
