Mahalu Wiya Lyrics
“Mudun leeyath garaa vatee” (මුදුන් ලීයත් ගරා වැටී): Mahalu Wiya (මහළු විය) lyrics, a Sinhala sad song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මහළු විය ගී පද, and many know it simply as Mudun leeyath.
| SONG | Mahalu Wiya |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Sad Songs |
| VIEWS | 22 |
| UPDATED |
Mahalu Wiya Lyrics Singlish
Mudun leeyath garaa vatee
Padaname gal bindi giya setee
Mahalu viya ada galaa ee
(Diya kandak se nimnee)//
(Bitti thana thana iri thalee atee
Me niwasa hera yaama langa etee)//
Mahalu viya ada galaa ee
(Diya kandak se nimnee)//
Mudun leeyath...........
(Ikibidina sampatti gonu nati
Nawa yowun sunu musuwa gelaweti)//
Mahalu viya ada galaa ee
(Diya kandak se nimnee)//
Mudun leeyath...........මහළු විය ගී පද
මුදුන් ලීයත් ගරා වැටී
පදනමේ ගල් බිඳී ගිය සැටී
මහළු විය අද ගලා ඒ
(දිය කඳක් සේ නිම්නේ)//
(බිත්ති තැන තැන ඉරි තැලී ඇතී
මේ නිවස හැර යාම ළඟ එති)//
මහළු විය අද ගලා ඒ
(දිය කඳක් සේ නිම්නේ)//
මුදුන් ලීයත්...........
(ඉකිබිඳින සම්පත්ති ගොනු නැති
නව යොවුන් සුනු මුසුව ගැලවෙති)//
මහළු විය අද ගලා ඒ
(දිය කඳක් සේ නිම්නේ)//
මුදුන් ලීයත්...........
Performances of Mahalu Wiya
Cover versions, live performances, and reality-show contestant performances of “Mahalu Wiya” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mahalu Wiya LyricsMahalu Wiya Lyrics Englishමහළු වියමහළු විය ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist

