Oba Etha Giyaden Lyrics
“Oba aeta giyaa den” (ඔබ ඈත ගියා දෙන්): Oba Etha Giyaden (ඔබ ඈත ගියා දෙන්) lyrics, a Sinhala heartbreak song sung by Nalin Jayawardena, with words by Wikumpriya Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Oba aeta, and in Sinhala it is ඔබ ඈත ගියා දෙන් ගී පද.
| SONG | Oba Etha Giyaden |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| LYRICIST | Wikumpriya Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Oba Etha Giyaden Lyrics Singlish
(Oba aeta giyaa den
Tarumal vihilukalaa den
Me saagare samaana vu
(Aadare nisaa )//
(Aeta ahaase piyaabaa
Nidahase saranaa)//
Kurullo men vara laba
(Igililaa giya den)//
(Oba aeta giyaa den
Tarumal vihilukalaa den
Me saagare samaana vu
(Aadare nisaa )//
(Seeta vathure peenalaa
Nidahase perenaa)//
Pena bindak men paavelaa
(Galaa gena giyaden)//
(Oba aeta giyaa den
Tarumal vihilukalaa den
Me saagare samaana vu
(Aadare nisaa )////ඔබ ඈත ගියා දෙන් ගී පද
(ඔබ ඈත ගියා දෙන්
තරුමල් විහිළුකලා දෙන්
මේ සාගරේ සමාන වූ
(ආදරේ නිසා )//
(ඈත අහසේ පියාඹා
නිදහසේ සරනා)//
කුරුල්ලෝ මෙන් වර ලබා
(ඉගිලිලා ගිය දෙන්)//
(ඔබ ඈත ගියා දෙන්
තරුමල් විහිළුකලා දෙන්
මේ සාගරේ සමාන වූ
(ආදරේ නිසා )//
(සීත වතුරේ පීනලා
නිදහසේ පෙරෙනා)//
පෙන බිඳක් මෙන් පාවෙලා
(ගලා ගෙන ගියදෙන්)//
(ඔබ ඈත ගියා දෙන්
තරුමල් විහිළුකලා දෙන්
මේ සාගරේ සමාන වූ
(ආදරේ නිසා )////
Related Songs and Tags
Oba Etha Giyaden LyricsOba Etha Giyaden Lyrics Englishඔබ ඈත ගියා දෙන්ඔබ ඈත ගියා දෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena LyricsWikumpriya Perera Lyricist