Swarga Rajyaye Lyrics
“Swarga rajyayaye, dora ari thiye” (ස්වර්ග රාජ්යයයේ, දොර ඇරී තියේ): Swarga Rajyaye (ස්වර්ග රාජ්‍යෙය්) lyrics, a Sinhala Christian devotional song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Swarga rajyayaye,, and in Sinhala it is ස්වර්ග රාජ්‍යෙය් ගී පද.
| SONG | Swarga Rajyaye |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Christian Devotional |
| VIEWS | 8 |
| UPDATED |
Swarga Rajyaye Lyrics Singlish
(Swarga rajyayaye - dora ari thiye
Ratna maawathe - mal pipi thiye)//
((Enna ...indaganna )///arayumak kere)//
(Apa sema mithuran me lokaye)//
(Lokaya koheda - sura sepa lebe da
Ai apa sitamin lathawenne
Devilowa meheda - samase bededa
Thevunata ne venasak wenne)//
Swarga rajyavaye......
(Ipadune meheda - miya giye koheda
Bedila aidho vehesenne
Ada miya giyada - siyawas rende da
Semada apa mithuran wenne)//
Swarga rajyavaye......ස්වර්ග රාජ්‍යෙය් ගී පද
(ස්වර්ග රාජ්යයයේ - දොර ඇරී තියේ
රත්න මාවතේ - මල් පිපී තියේ)//
((එන්න ...ඉඳගන්න )///ඇරයුමක් කෙරේ)//
(අප සැම මිතුරන් මේ ලෝකේ)//
(ලෝකය කොහේද - සුර සැප ලැබේ ද
ඇයි අප සිතමින් ලතවෙන්නේ
දෙවිලොව මෙහේද - සමසේ බෙදේද
තැවුනට නෑ වෙනසක් වෙන්නේ)//
ස්වර්ග රාජ්යවයේ......
(ඉපදුනේ මෙහේද - මිය ගියේ කොහේද
බෙදිලා ඇයිදෝ වෙහෙසෙන්නේ
අද මිය ගියාද - සියවස් රැඳේද
සැමදා අප මිතුරන් වෙන්නේ)//
ස්වර්ග රාජ්යවයේ......
Related Songs and Tags
Swarga Rajyaye LyricsSwarga Rajyaye Lyrics Englishස්වර්ග රාජ්‍යෙය්ස්වර්ග රාජ්‍යෙය් ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics