Kiyu Kawi Gee Lyrics
“Kiyu kav gee, vaayu talaye” (කියු කව් ගී, වායු තලයේ): Kiyu Kawi Gee (කියු කව් ගී) lyrics, a Sinhala sad song sung by Nalin Jayawardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කියු කව් ගී ගී පද, and many know it simply as Kiyu kav.
| SONG | Kiyu Kawi Gee |
|---|---|
| SINGER | Nalin Jayawardena |
| CATEGORY | Sad Songs |
| VIEWS | 4 |
| UPDATED |
Kiyu Kawi Gee Lyrics Singlish
(Kiyu kav gee - vaayu talaye
Svet - uduwiyanak velaa
(Sarasenu maenavi) //)//
Gethu padavel aminilaa
Sinindu pata saluwak velaa
Gathe seethala - dhaaraa gatha maenavi
Kiyu kav gee.......
Maevu situvam paha ura
Sohonkotha matha dilisenaa
Palingu kaetavi - udavenum maenavi
(Kiyu kav gee - vaayu talaye
Svet - uduwiyanak velaa
(Sarasenu maenavi) //)//කියු කව් ගී ගී පද
(කියු කව් ගී - වායු තලයේ
ස්වේත - උඩුවියනක් වෙලා
(සැරසෙනු මැනවී) //)//
ගෙතූ පදවැල් ඇමිණිලා
සිනිඳු පට සළුවක් වෙලා
ගතේ සීතල - ධාරා ගත මැනවී
කියු කව් ගී.......
මැවු සිතුවම් පැහැ උරා
සොහොන්කොත මත දිලිසෙනා
පලිඟු කැටවී - උදාවෙනු මැනවී
(කියු කව් ගී - වායු තලයේ
ස්වේත - උඩුවියනක් වෙලා
(සැරසෙනු මැනවී) //)//
Related Songs and Tags
Kiyu Kawi Gee LyricsKiyu Kawi Gee Lyrics Englishකියු කව් ගීකියු කව් ගී ගීතයේ පද පෙළLyrics With TransliterationNalin Jayawardena SongsNalin Jayawardena LyricsJayawardena Lyrics